Posts

Showing posts from February, 2012

ආදරිය!

Image
මගේ නෙතුපිය යටම සැඟවී සොයා සෙනෙහස යදීවී ලමැද යහනේ සුවෙන් සැතපී හිදින්නේ නුඹ ආදරී මල් පෙත්තක සුමුදු මතුපිට නාදල්ලක සිනිඳු දෙතොළඟ ගලන ගඟුළක සිසිල් දහරක දැනුණි ඔබගේ පහස මට අද ඈත අහසේ පියා සලනා රන් සමණළ සිනිදු තටුවක පාට දේදුණු ඈත අඹරේ නැගී සරනට මහද ආකාසේ