tag:blogger.com,1999:blog-5781574439847771982.post1663519492141734677..comments2024-03-03T13:44:16.966+05:30Comments on චාන්දිගේ සිතුවිලි උයන: සිහින කුමරු!Chandihttp://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5781574439847771982.post-70964823899804892742012-07-29T10:19:22.483+05:302012-07-29T10:19:22.483+05:30@ තරුරසී;
බොහොම ස්තූතියි! තරුරසී.@ තරුරසී;
බොහොම ස්තූතියි! තරුරසී.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-9107864952858092792012-07-25T15:42:16.162+05:302012-07-25T15:42:16.162+05:30adai me paththata goda wedune... harima lassana ka...adai me paththata goda wedune... harima lassana kavi tikaka rasa vinda...

Ayema ennamko...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-8322411811310207802012-07-07T08:40:33.248+05:302012-07-07T08:40:33.248+05:30@ අමිල;
බොහොම ස්තූතියි මල්ලි සටහනට.@ අමිල;
බොහොම ස්තූතියි මල්ලි සටහනට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-26454095861914410342012-07-07T08:38:47.628+05:302012-07-07T08:38:47.628+05:30@ බින්දි,
නෙළුම් විලේ පිපෙන ලස්සනම නෙළුම එයා ගැන ව...@ බින්දි,
නෙළුම් විලේ පිපෙන ලස්සනම නෙළුම එයා ගැන වර්ණනා නොකොට වෙන කෙනෙක් ගැන වර්ණනාව...........

මේ කවි පන්තියට අදාල කථාව හරිම සංවේදියි. දරුවෙක් නැතිව ඉන්නා ගැහැණියකට දරුවෙක් ලැබුනම කොයි තරම් සතුටක් ආදරයක් දරුවා කෙරේ ඇතිවෙනවාද? කෙනෙක් ඒක විඳින්නෙ කොහොමද? අවුරුදු ගනනාවක් බබෙක් ලැබෙයි කියල බලාගෙන ඉඳල අන්තිමට අනුන්ගෙ දරුවෙක් අරන් හදාගන්න අම්මා කියන උත්තරීතර මාතෘත්වය ටයි මේ කතාකලේ.

ඒ නංගිට හිතෙයි කියල හිතෙන දේ තමයි කවිපද උනේ.

ස්තූතියි නංගි සටහනට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-42704373933456048812012-07-07T08:29:10.380+05:302012-07-07T08:29:10.380+05:30@ රූ;
බොහොම ස්තූතියි රූ. ඇත්ත, බබා හරිම වාසනාවන්ත...@ රූ;
බොහොම ස්තූතියි රූ. ඇත්ත, බබා හරිම වාසනාවන්තයි. දෙමාපිය ආදරයක් නොලැබුනාට හැම අතින්ම සෙනෙහස ලැබෙනවානේ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-81709469910047785842012-07-07T08:27:03.767+05:302012-07-07T08:27:03.767+05:30@ අවතාරේ;
බොහොම ස්තූතියි, අවතාරෙ කිව්වම ටිකක් බය හ...@ අවතාරේ;
බොහොම ස්තූතියි, අවතාරෙ කිව්වම ටිකක් බය හිතුනා . ඒ උනාට බ්ලොග් එකට ගියාම ඒ අදහස වෙනස් උනා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-18144570311199640442012-07-06T13:33:02.651+05:302012-07-06T13:33:02.651+05:30ලස්සන කවි පෙලක් නැලවිලි ගී වගේ...ලස්සන කවි පෙලක් නැලවිලි ගී වගේ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-70999502641725462872012-07-06T10:39:36.519+05:302012-07-06T10:39:36.519+05:30හදවතේ පිරුන ආදරයෙන් ලියු කවි පෙළක් . මුණයි හදවතයි ...හදවතේ පිරුන ආදරයෙන් ලියු කවි පෙළක් . මුණයි හදවතයි දෙකම ලස්සන වෙන්නේ කලාතුරකින් කෙනෙක්ගේ . අක්ක ඒ වගේ කෙනෙක්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-35314160944341285442012-07-06T10:05:36.576+05:302012-07-06T10:05:36.576+05:30චූටි පුතා වාසනාවන්තයි..
මෙච්චර ආදරයක් වෙන කොහෙන් ල...චූටි පුතා වාසනාවන්තයි..
මෙච්චර ආදරයක් වෙන කොහෙන් ලබන්නද?..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-59707914222543830362012-07-06T08:35:09.280+05:302012-07-06T08:35:09.280+05:30poddata thrivida rathnaye saranai!poddata thrivida rathnaye saranai!අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.com