tag:blogger.com,1999:blog-5781574439847771982.post2937345139276983374..comments2024-03-03T13:44:16.966+05:30Comments on චාන්දිගේ සිතුවිලි උයන: තෙරණියකගේ ගීතයChandihttp://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5781574439847771982.post-48576230218001479732012-11-12T11:35:34.474+05:302012-11-12T11:35:34.474+05:30තෙරණියක් ඈ පසුකල කුමරි ජීවිතේ සිට අවධීන් කීපයකදී ඇ...තෙරණියක් ඈ පසුකල කුමරි ජීවිතේ සිට අවධීන් කීපයකදී ඇගේ තුන් හිතේ ඇතිවන ප්රරබල සංසිද්ධීන් හි අරුම හා නිසරු බව කාව්යමයව දක්වා ඇති අයුරු අපූරුයි...මීට කලින් මම කියවා තිබුනෙම නෑ මේ වගේ කවියක් ස්තූතියි ආන්ටි :)රවින්දි ගලගෙදරhttp://diyakandura.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-49956522571100518422012-09-01T11:02:36.328+05:302012-09-01T11:02:36.328+05:30@ ධම්මික;
ස්තූතියි! ධම්මික.@ ධම්මික;

ස්තූතියි! ධම්මික.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-133717378799012602012-08-20T11:54:34.099+05:302012-08-20T11:54:34.099+05:30ලස්සනයි......ලස්සනයි......ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-44102899665117843482012-08-19T16:24:44.882+05:302012-08-19T16:24:44.882+05:30 @ Naleen Dilruksha;
ස්තූතියි! පුතා. ඔන්න මාත් ඔයා... @ Naleen Dilruksha;
ස්තූතියි! පුතා. ඔන්න මාත් ඔයාගෙ ලස්සන අඩවියට ආවා. හරිම ආසවෙන් කියෙව්වා. සුබ පැතුම්!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-49132833829685308782012-08-19T16:21:15.176+05:302012-08-19T16:21:15.176+05:30@ රූ....,
ස්තූතියි! රූ..
@ රූ....,
ස්තූතියි! රූ..
Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-91356439138081735292012-08-18T17:43:30.934+05:302012-08-18T17:43:30.934+05:30අනේ සමාවෙන්න මෙන්න මගේ අඩවිය
http://samakayawate.b...අනේ සමාවෙන්න මෙන්න මගේ අඩවිය
http://samakayawate.blogspot.com/samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-48825722384555613472012-08-18T17:38:37.246+05:302012-08-18T17:38:37.246+05:30බොහොම ලස්සන තැනකට අහම්බෙන් වගේ ආවේ. හරිම සුන්දරයි....බොහොම ලස්සන තැනකට අහම්බෙන් වගේ ආවේ. හරිම සුන්දරයි. මම ආයිමත් මෙතැනට එනවා. මගේ පැත්තටත් ඇවිත් බලල හදවතට එකඟව අදහසක් දාල යන්න.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-75851544904883775002012-08-17T16:48:12.413+05:302012-08-17T16:48:12.413+05:30සුවඳ සඳුන් වත තවරන
විට අමතක වී යන
ජීවිතේ තිත්ත ඇත...සුවඳ සඳුන් වත තවරන
විට අමතක වී යන
ජීවිතේ තිත්ත ඇත්ත..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-85739135053477082812012-08-15T19:06:10.893+05:302012-08-15T19:06:10.893+05:30 @ හිරුහිමාවී;
ඇත්ත දුවේ,
ඔයාලට හිතන්න යමක් මේකෙ ... @ හිරුහිමාවී;
ඇත්ත දුවේ,
ඔයාලට හිතන්න යමක් මේකෙ තියෙනවා. මේ ජීවිතේ ඇත්ත අවබෝධයෙන් ම කියූ වදන් පෙලක් මේකට පාදක උනේ. අම්බපාලී නම් රහත් මෙහෙණිය කියූ තේරී ගාථාවලින් මෙය ලියවුනේ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-49312079178022107722012-08-15T19:02:37.918+05:302012-08-15T19:02:37.918+05:30 @ Dinesh;
බොහොම ස්තූතියි! දිනේශ්. @ Dinesh;
බොහොම ස්තූතියි! දිනේශ්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-19091716502035212592012-08-15T19:01:04.993+05:302012-08-15T19:01:04.993+05:30@ විමුක්ති;
ඒක නම් ඇත්ත මල්ලි.
මේක ලියවුනේ අම්බපාල...@ විමුක්ති;
ඒක නම් ඇත්ත මල්ලි.
මේක ලියවුනේ අම්බපාලිය කියූ තේරී ගී ඇසුරින්. ඒ ටික කියවන කොට හරිම් ලස්සනයි. සැබෑ අවබෝධයෙන් කියූ වදන් පෙළක්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-29471311091183833182012-08-15T07:02:28.418+05:302012-08-15T07:02:28.418+05:30හිතන්න දෙයක් තියන පද පෙළක්..හිතන්න දෙයක් තියන පද පෙළක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-63363025966760964312012-08-15T02:32:16.506+05:302012-08-15T02:32:16.506+05:30හරිම ලස්සන කවි පෙලක්...හරිම ලස්සන කවි පෙලක්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-57243857389913790982012-08-14T18:54:23.203+05:302012-08-14T18:54:23.203+05:30ඕක තේරෙනකොට පෙරහැර දුර ගිහිං වැඩියි අක්කෙ.ඕක තේරෙනකොට පෙරහැර දුර ගිහිං වැඩියි අක්කෙ.විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.com