tag:blogger.com,1999:blog-5781574439847771982.post379065329894380794..comments2024-03-03T13:44:16.966+05:30Comments on චාන්දිගේ සිතුවිලි උයන: බිනර පැතුම!Chandihttp://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5781574439847771982.post-20991437502034137452012-01-17T17:18:42.260+05:302012-01-17T17:18:42.260+05:30හරිම ලස්සන කවි පෙලක්. මාත් උපන්නේ බිනර මහේ.හරිම ලස්සන කවි පෙලක්. මාත් උපන්නේ බිනර මහේ.Malishahttps://www.blogger.com/profile/05809816235362313780noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-86770510067045352412012-01-11T18:45:01.370+05:302012-01-11T18:45:01.370+05:30බොහොම ස්තූතියි! අරුණි නංගි.බොහොම ස්තූතියි! අරුණි නංගි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-27122601855842125952012-01-11T00:08:25.716+05:302012-01-11T00:08:25.716+05:30පින්තූරයේ කවි පංතිය තිබ්බ නිසා මටත් කියවන්න හැකි ව...පින්තූරයේ කවි පංතිය තිබ්බ නිසා මටත් කියවන්න හැකි වූවා. ලස්සනයි, පින්තූරයට තවත් එකතු වුන රූප ගොඩක් හිතේ මැවුණා.

විකේතකය අළුත්වැඩියා වුනාම ඇවිත් මඟ හැරිච්ච සේරම කියවන්නම් චාන්දි අක්කා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-31365089585615913602012-01-09T16:13:59.492+05:302012-01-09T16:13:59.492+05:30@ ගල්මල්-Coral ;
බොහොම ස්තූතියි! ඩීන් මල්ලි.@ ගල්මල්-Coral ;
බොහොම ස්තූතියි! ඩීන් මල්ලි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-27851556306198487832012-01-08T07:37:44.523+05:302012-01-08T07:37:44.523+05:30පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැ...පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

මහගම සේකරයන්ගේ කවිපන්තිය මතකය ආවා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-69666838457815228402012-01-07T15:48:32.347+05:302012-01-07T15:48:32.347+05:30@ බින්දි,
බොහොමත්ම ස්තූතියි බින්දි නංගි. කරදරයක් න...@ බින්දි,
බොහොමත්ම ස්තූතියි බින්දි නංගි. කරදරයක් නැතිව ගියා නේද? ලස්සන පැතුමක් කවියෙන්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-8059373157627258372012-01-06T20:55:25.539+05:302012-01-06T20:55:25.539+05:30පැලේ සිනා ඉතිරේවා
බත බුලතින් සරුවේවා
මැණිකෙගේ...පැලේ සිනා ඉතිරේවා

බත බුලතින් සරුවේවා

මැණිකෙගේ හුරුබුහුටි අතින්

පහන් සිලක් දැල්වේවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com