tag:blogger.com,1999:blog-5781574439847771982.post8843679128290956753..comments2024-03-03T13:44:16.966+05:30Comments on චාන්දිගේ සිතුවිලි උයන: ඔබ ආවේ නෑ!Chandihttp://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5781574439847771982.post-8437055066592312512013-02-08T16:25:21.858+05:302013-02-08T16:25:21.858+05:30ලස්සනයි..ලස්සනයි..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-70480922378803184512013-02-06T11:59:58.273+05:302013-02-06T11:59:58.273+05:30@ කෝරලේ මහත්තයා;
විරහව කාටත් දුක් ගේනවා නේ. ස්තූ...@ කෝරලේ මහත්තයා;
විරහව කාටත් දුක් ගේනවා නේ. ස්තූතියි මේ පැත්තෙ ආවට. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-55045675522372573942013-02-06T11:58:17.561+05:302013-02-06T11:58:17.561+05:30@ තිස්ස දොඩන්ගොඩ ;
ස්තූතියි ! තිස්ස මල්ලි. විරහව ක...@ තිස්ස දොඩන්ගොඩ ;
ස්තූතියි ! තිස්ස මල්ලි. විරහව කාටත් පොදුයි නේ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-50464221480477617962013-01-23T18:07:59.339+05:302013-01-23T18:07:59.339+05:30හැබැයි තව දෙයක් විරහවේ ඇති අමිහිරිබව මතක්වෙද්දීත් ...හැබැයි තව දෙයක් විරහවේ ඇති අමිහිරිබව මතක්වෙද්දීත් බයහිතෙනවා අප්පා.................... කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-13472587091103451952013-01-23T18:07:09.185+05:302013-01-23T18:07:09.185+05:30අවන්කවම මම කවි ගීත වලට ආසා කරන කෙනෙක් නෙවෙයි නමුත්...අවන්කවම මම කවි ගීත වලට ආසා කරන කෙනෙක් නෙවෙයි නමුත් මම දන්නේ නැහැ මේ ලඟකදී ඉඳල මේ බ්ලොග් අවකාශයේ තිබුණු නිර්මාණ කිහිපයක් මම බොහොම ඇලුම් කරන බව තේරුනා මම ඒ නිර්මාණ කරුවොන්ටත් කිව්වා ඒ ගැන. ඔබතුමියගේ මේ පදපෙල මාව නිකං මොකක්ද මෙව්වා කරලා දැම්මා අම්මපා ඔව්. ආයෙමත් මේ කියවනවා කොමෙන්ට් කරන ගමන් :) කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-18886132411606220222013-01-23T12:32:31.196+05:302013-01-23T12:32:31.196+05:30ඔබතුමිය අපූරු කිවිඳියක් නෙවෑ
පුපුරු ගහන වේදනාවක් ව...ඔබතුමිය අපූරු කිවිඳියක් නෙවෑ
පුපුරු ගහන වේදනාවක් වචන වලට නගල තියන හැටි!
ජය!
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-37885650181031258772013-01-22T21:30:17.949+05:302013-01-22T21:30:17.949+05:30@ දයානන්ද රත්නායක;
බොහොම ස්තූතියි දයානන්ද මල්ලි. ඉ...@ දයානන්ද රත්නායක;
බොහොම ස්තූතියි දයානන්ද මල්ලි. ඉක්මන් සුව පතනවා! ඔයාට සෙනෙහසින්. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-8868377810848889232013-01-22T21:28:40.413+05:302013-01-22T21:28:40.413+05:30@ දුකා;
අකමැත්තක් නෑ මල්ලි. ඔයා යවන්න. ආවේ නැති උන...@ දුකා;
අකමැත්තක් නෑ මල්ලි. ඔයා යවන්න. ආවේ නැති උනාට අමනාපයක් නෑ කිසිම. දන්නවනේ වැඩ රාජකාරි. අපේ අයියා අබුඩාබියේ දහම් පාසැලේ සයිට් එක එවා තිබුනා හරිම සතුටුයි එය දැක්කහම. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-15951535175660903202013-01-22T17:34:39.130+05:302013-01-22T17:34:39.130+05:30මටති කියන්න තියෙන්නේ මේ කවියට එහා ගිය ගීතවත් බවක් ...මටති කියන්න තියෙන්නේ මේ කවියට එහා ගිය ගීතවත් බවක් රැදිල තියෙනවා. කවියට වඩා ගී පදමාලාවකට සමීපයි. අදහසත් ගීතවත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-75837157909432794862013-01-22T17:22:57.690+05:302013-01-22T17:22:57.690+05:30බොහෝම කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා චාන්දි අක්ක...බොහෝම කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා චාන්දි අක්කේ . .

මේ කවිය අපූරුයි ඇත්තෙන්ම හිමි නොවූ පෙමක මතකයක් හරි අපූරුවට ලියලා තියෙනවා.

පොඩ්ඩක් එහා මෙහා කරලා ගත්තා නම් සිංදුවකට කියාපු පද පෙලක් . . .

දුමීගේ යාලුවෙක් එක පාරක් කිව්වා සිංදුවලට ගැලපෙන ලස්සන ඒවා දක්කොත් එයාට එවන්න කියලා.

එයාට යවන්න කමක් නැද්ද? (මම දෙකක් යැව්වා හැබයි තාම සද්දයක් නෑ . . මනුස්සයා අම්බානක බිසී . . අකමැති නැතිනම් යවල තියමු කැමති කාලෙක තනුවක් දාන්නේ නැතැයි.)දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-60675710443029067552013-01-21T11:09:39.055+05:302013-01-21T11:09:39.055+05:30@ චන්දන;
බොහොම ස්තූතියි! චන්දන මල්ලී. ඔන්න මම හැද...@ චන්දන;
බොහොම ස්තූතියි! චන්දන මල්ලී. ඔන්න මම හැදුවා. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-85086246260372629452013-01-20T20:12:50.587+05:302013-01-20T20:12:50.587+05:30මං හිතන්නේ චන්දි අක්කා, දේශකයා කියන්නේ කමෙන්ට් එක ...මං හිතන්නේ චන්දි අක්කා, දේශකයා කියන්නේ කමෙන්ට් එක පෝස්ට් එකට යටින්ම දාන්න පුළුවන් වෙන්න හදන්න කියල. මේ තෝරලා තියන්නේ ෆුල් පේජ් කියන එකනේ. මෙහෙම තියන කොට කමෙන්ට් කරද්දී අපිව වෙනම පේජ් එකකට යැවෙනවා නේ. එම්බෙඩඩ් දාපුවම එහෙම නෑ.

Dash board > settings > posts and comments > comment location වලට embedded Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-77217537157002878512013-01-20T14:30:57.634+05:302013-01-20T14:30:57.634+05:30ලස්සන පද පෙළක්....ලස්සන පද පෙළක්....Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-47822198639740721242013-01-19T14:57:01.698+05:302013-01-19T14:57:01.698+05:30ලස්සන පද පෙළ අක්කේ ..කවදත් වගේ ගීතයක ගතිය දැනුනා ලස්සන පද පෙළ අක්කේ ..කවදත් වගේ ගීතයක ගතිය දැනුනා Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-20888381542355417192013-01-19T14:23:30.883+05:302013-01-19T14:23:30.883+05:30@ රෙහානි,
ඔව්, නංගි එහෙම තමයි. කාලෙකට කලින් ලියපු ...@ රෙහානි,
ඔව්, නංගි එහෙම තමයි. කාලෙකට කලින් ලියපු දෙයක්. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-7563072462041852052013-01-19T14:22:19.263+05:302013-01-19T14:22:19.263+05:30@ දේශකතුමා;
මොකක්ද ප්රශ්ණේ? මට ඔබතුමා කියනා දේ නො...@ දේශකතුමා;
මොකක්ද ප්රශ්ණේ? මට ඔබතුමා කියනා දේ නොතේරේ.
ඔබට ඕනේම අදහසක් දෙන්න පුළුවනි නේ දේශකතුමා. ලියන එක නේ මම කරන්නෙ. අදහස් දීම පාඨක ඔබ අතේ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-37036735055655555342013-01-19T14:19:21.605+05:302013-01-19T14:19:21.605+05:30@ ලිහිණි;
ස්තූතියි! නංගි.@ ලිහිණි;
ස්තූතියි! නංගි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-3868213470198344682013-01-19T14:18:16.544+05:302013-01-19T14:18:16.544+05:30@ චන්දන,
ඔබ හරි මල්ලි.@ චන්දන,
ඔබ හරි මල්ලි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-1603618587180075212013-01-19T09:46:31.812+05:302013-01-19T09:46:31.812+05:30බිඳුන බලාපොරොත්තුවක් !
බිඳුන බලාපොරොත්තුවක් !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-37559485051849394632013-01-19T09:25:31.682+05:302013-01-19T09:25:31.682+05:30ලෙඩක් නේ අප්පා කෙලින් දාන්න බැරි ද මේ ප්රතිචාර අප...ලෙඩක් නේ අප්පා කෙලින් දාන්න බැරි ද මේ ප්රතිචාර අපට.. මේ කවිය ගැන මට වෙන අදහසක් තියෙන්නේ... නිකං වැඩේ දීල පැනල ගිය එකෙක් ගැන වගේ... හරිද මන්දදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-87179352739757944462013-01-18T23:20:56.282+05:302013-01-18T23:20:56.282+05:30වියැකී ගිය බලාපොරොත්තුවක් සමඟම උදා නොවුන වසන්තය......වියැකී ගිය බලාපොරොත්තුවක් සමඟම උදා නොවුන වසන්තය...අපූරුවට පද වලින්. ලස්සනයි චාන්දි අක්කා :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-50307024505060635562013-01-18T21:56:33.176+05:302013-01-18T21:56:33.176+05:30උදා නොවූ වසන්තය..!උදා නොවූ වසන්තය..!Anonymousnoreply@blogger.com