tag:blogger.com,1999:blog-5781574439847771982.post982995074389223780..comments2024-03-03T13:44:16.966+05:30Comments on චාන්දිගේ සිතුවිලි උයන: අසුබ දිනෙක ආ සුබ පැතුමක්! 2Chandihttp://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5781574439847771982.post-23378264144458204072011-12-29T20:31:45.761+05:302011-12-29T20:31:45.761+05:30@ චතුර ;
බොහොම ස්තූතියි! කමෙන්ටුවට චතුර මල්ලි. ඔයා...@ චතුර ;
බොහොම ස්තූතියි! කමෙන්ටුවට චතුර මල්ලි. ඔයාට මේ කතාව මතක ඇත්තේ සීගිරියෙ දි වෙන්න ඕනෙ. මම වෙන කොහේවත් මේ කතාව දැම්මේ නැහැ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-72513917359785776972011-12-28T22:20:01.135+05:302011-12-28T22:20:01.135+05:30චන්දි අක්කා... මේක පත්තරේක පළ වුණාද? මං මේක පත්තරේ...චන්දි අක්කා... මේක පත්තරේක පළ වුණාද? මං මේක පත්තරේක හරි වෙන කොහේම හරි කියවලා තියෙනවා.. සමහර විට සයිබරයේ ම වෙන්න ඇති..

කතාව නම් අපූරුයි.. හරිම රසවත්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-37788589017449744362011-12-17T20:03:27.819+05:302011-12-17T20:03:27.819+05:30@ ගල්මල්-Coral ;
මඟ හැරුනත් මෙහෙම ඇවිත් වචනයක් ලිය...@ ගල්මල්-Coral ;
මඟ හැරුනත් මෙහෙම ඇවිත් වචනයක් ලියන එක මට හරියට වටිනවා ඩීන් මල්ලී. ස්තූතියි!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5781574439847771982.post-15551876944545982012011-12-16T23:05:49.449+05:302011-12-16T23:05:49.449+05:30මේ පොස්ට් දෙක මට මග හැරිලා.
කතාවේ කොටස් දෙකම එක හ...මේ පොස්ට් දෙක මට මග හැරිලා.

කතාවේ කොටස් දෙකම එක හුස්මට කියවාගෙන ආවේ ඉදිරි කොටස ගැන කුතුහලයක් ඇතිව. සැබෑ සුවඳපිරි මාලතියක් දුටුවෙමි. ඔබේ ලිවීම ගොඩාක් රසවින්ඳා අක්කේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com