පියුම!

මගේ හද විල පිපුන එකම පියුම නුඹ සසර සාගරේ පිහිනා එකට ආව නුඹ සුවද දෙවා ජීවිතයම එකලු කලා නුඹ සෙනෙහෙ විලේ පි පි මා පියුමිය නුඹ ආව මගේ හමුවූ මහ සෙනෙහෙ විලයි නුඹ ඒ විල මත පිපි පියුමේ සුවඳ මලයි මම එක්වම ඉන්නට පතලා ආව විලස මම සසරේ හමුවූ විලසින් පිපී සැලෙයි මම ජීවිතයේ දුක් කරදර සතුටින්ම දරා අප ගෙවුව දවස් මතක තියේ මියෙන තුරා මට සිනහ පොදක් මුවඟ පුරා දී සෙනෙහෙන් මට දුක දරාන සිතේ සතුටු සිනා මවන නුඹ එ ක් ව ගෙවමු මේ දිවි මග සතුටින් සැම දින කරදර සැම ඉවස දරා මහා මෙරක් ලෙස රාග ද්වේශ මෝහ නසා සිත් පිරිසිදු කොට සසර පතමු එක්ව නිවන කුසල් පුරා අප