සිත් විල ඉවුරට පෑයූ සඳ!

සිත්විල ඉවුරට සඳක් පායලා සඳකැන් දහරින් මසිත නැහැවිලා සැනසෙන්නට ඒ සඳ දිය දහරේ යදමින් බැඳිලා පතිකුළ සිරිතට කවදාවත් නොදැනුන ලෙස හද විල් දිය පිනා ගිහින් නෙතඟ බැලූමි කෙළිකවට සිනා සොරොව් කටින් පිටවාන් දමන් පෙමි සිතුව්ළි පහල වෙලා අමතකවී බෝසත්කමි පළමු පෙමට දුන්න තිතට යළි පනදෙනු නොහැකි නිසා නෙත්මානෙන් එපිට ගිහින් මට ඉන්නට වෙලා සඳේ අමතක කර දමා සිතින් අපේ පැරණි ලෙන්ගතුකම් මුහුදු හතක් එහා ලොවෙන් සුදු සඳරැස් ගලා ඇවිත් විල් පියුමන් නටන විලේ දියරැලි පෙළ මට වැඩියෙන් පින් පුරවා බලා ඉදින් සෙනෙහස පුදා මහ සාගරය ලෙසින් රැකගෙන එදා මා...