තනි තරුව!

Comments

  1. මේ සිතිවිල්ල ගීතයක් උනා නම් අපූරුවට තියෙයි අක්කේ.. ඇත්තටම ලස්සනයි...!

    ReplyDelete
  2. adaraya wenuven oya tharam nahinna epa. adarya kiyanne ganudenuvak dunna tharamata thamai labenne.

    ReplyDelete
  3. @ හරී - පිණිපළස,
    ස්තූතියි , නංගි. බලමු නේද කවදා හරි ගීතයක් කරන්න. මේ දිරි ගැන්වීම හැමදාම මට වටිනවා නංගියේ.

    ReplyDelete
  4. @ Ano:
    Eka nam sahathika aththa. Adaraya dunnna tharamatai labenne malli. Ganudenuvak kiyana vachane me vage sundara deyakata pavichchi karanna mama kamathi naha. Oyata jaya pathanavaa.

    ReplyDelete
  5. sorry about my rough words.i am 40 years old man.long time ego when i was a young man i had a girl friend. finally i became disabled.she ran away. now i thinks love is the deal.

    ReplyDelete
  6. @ Ano:
    Dear Brother,
    thanks! for understanding.
    "True love begins when nothing is looked for in return."
    Walk and touch peace every moment. Walk and touch happiness every moment. Each step brings a fresh breeze. Each step makes a flower bloom. Kiss the Earth with your feet. Bring the Earth your love and happiness. The Earth will be safe when we feel safe in ourselves.
    Please see sitha nivana piumvila.

    ReplyDelete
  7. ගීතය ලස්සනයි අක්කා. මම කඳුකර පළාතකට ගියා සති අන්තය . ඒ මදිවට ඊයේ අන්තර්ජාලය වැඩ කලේ හරි හිමින් . අද තමා යථා තත්වයට ආවේ.
    ඉතින් ආදරේ ගැන ඇනෝ කියල තිබ්බ දේත් දැක්ක . ඇත්තටම ආදරේ සාමාන්‍ය ජිවිතයට බද්ධ කලහම ගනුදෙනුවක් තමයි. කොයි දේත් සාපෙක්ෂයිනේ. විඳින කොට ලස්සනයි . නැති වුනාම දුකයි. ආදරේ විවාහයකින් කෙලවර වුනාම මොකද වෙන්නේ . සමබර මනසක් අවශ්‍යයි විවාහයයි ආදරෙයි පවත්වා ගන්න . ඔය අතර සැබෑ පරිත්‍යාගශීලි ආදරයන් නැත්තෙත් නැහැ. හැබැයි ආදරය කියල හැමදාම ලඟින් ඉඳියි කියල බලාපොරොත්තු වුනොත් තමයි දුක . ජිවත් වෙන්න ආදරය වගේම ලෝකයේ සොබාවය අවබෝධ කරගන්න ඕන . නැති වුනොත් තමයි පිහි ඇනුම් ..දිවි නසා ගැනීම් ඕවයින් කෙලවර වෙන්නේ. අපිට සමබර ජිවිතයක් ලැබිච්ච හින්ද මෙහෙම කියන්න හැකි. ඒත් වේදනාව දැනුනු කෙනෙක් ගේ ඇසින් මේවා දකින්නේ වෙන විදියකට වෙන්න හැකි. ලෝකය සංකීර්ණයි නේද,..නෙලුම් විලේ'' ආදර පොළ '' පොස්ට් එක දැම්මේ දියුණුයි කියන අපිට වඩා උපේක්ෂාවෙන් ආදරය දිහා බලන අහිංසක මිනිසුන් කොටසක් ගැන කියන්න .
    ''ප්‍රේමය ලොව සම තැනම ඇති ..
    සැම දෙනටම හමු වෙලා ඇති
    එනමුදු ප්‍රේමය කීමයි කියා
    හඳුනා ගත් කිසි කෙනෙකු නැති ..''

    මට මතක විදියට පද රචනය යමුනා මාලිනි ගේ

    ReplyDelete
  8. @ Bindi,
    නංගි, සතුටුයි කමෙන්ට් එක දැක්කම. ඔයා කියන දේ හරි. මම ආදරයේ වේදනාවත් සතුටත් එක සේ වින්ද කෙනෙක්. උපරිමෙන්ම ආදරය ලැබුව, වෙන්වීමත් වින්ද, ආයෙත් ජීවිතේ උපේක්ෂාවෙන් බලල ඉස්සරහට යන්න පුරුදු උනේ ඒ ආදරයම මට දුන්න මගෙ මහත්තයා නිසාමයි. ඇනෝ මල්ලිගෙ වේදනාව මට නොතේරුනා නෙවෙයි. එයා එහෙම ඉන්න ගියොත් මුලු ජීවිතේම එයගෙ කාලකන්නි වෙයි. අපිට මිනිසත් බවක් ලැබෙන්නෙ පෙර පිනකට. අපි නොලැබිච්ච ආදරයක් වෙනුවෙන් ඇයි? අපේ වටිනා ජීවිත කාලකන්නි කර ගන්නේ. සමහර අය ජීවිත කාලයම බලා ඉන්නව නොලැබෙන දේ ගැනම හිත හිතා. වැඩක් තියෙනවද? ... කරන්න තියෙන්නෙ, අලුතින් හිතල ජීවිතේ ලස්සන කරගන්න එකයි. මම මෙහෙම කියන්නෙ මම එහෙම හිතල හැදුන කෙනෙක් නිසා. වේදනාව ටික කාලයක් අපි අතර තියේවි. ඒ උනාට ලස්සන, සුන්දර අනාගතයක් අපිට උරුම වෙයි මෙහෙම ගියාම. පසුතැවිල්ල විනාශයට මුලයි. ධර්මයට අනුව හැඩ ගැහෙන එක තමයි කරන්නට ඕනේ.

    ReplyDelete
  9. ඔව් අක්කා ඔතනදි මමත් ඉන්නේ ඔයා ඉන්න තැන . අපිට අපේ ජිවිත අනුන්ට පටවන්න බැහැ. තමාගේ ජිවිතේ වටිනාකම තමන්ට. දුක සැප දෙකම සම සිතින් විඳීමයි මගෙත් අපේක්ෂාව. එයාම ඇහුවා .එයාම කිව්වා අපි තවම පොඩි අය . පස්සේ ප්‍රශ්න ඇතිවෙයි . අපි මේක නතර කරමු . ඒ තම මගේ පාසල් වියේ අග්ගිස්සේදී එල්ලගත්ත පළමු ආදරේ කියන දේට වෙච්ච දේ. මට මොකෝ. මට ඊට වඩා ප්‍රශ්න තිබ්බ ජිවිතේ විසඳ ගන්න . හීනයක් වගේ . අදත් අපි යාළුවො. මට ජිවිතේ කියා දුන්නේ දෙවෙනි ආදරේ. ඔය ඉන්නේ අපි රණ්ඩු වේවි..යාලු වේවි ..පොඩ්ඩෝ දෙන්නෙකුත් එක්ක . හරිම සුන්දරයි

    ReplyDelete
  10. අක්කේ කවදත් වගේ පදපෙල පංකාදුයි. ඒ වටා විස්තර වූ කාසියේ දෙපැත්ත හරවත් විමසුමක් කරලා තියෙන්නේ. අදත් පොඩි සටහනකට සීමා කරනවා අක්කේ.

    ReplyDelete
  11. @ ගල්මල්,
    ස්තූතියි!, ඩීන් මල්ලි. ඔයා මෙහෙම හරි ඇවිත් යනවානේ. කාර්‍යබහුල ජීවිතේදි ලැබෙන සුලු වෙලාවක මට වචනයක් ලියන එක කොයි තරම් වටිනවද? මල්ලි සංවාදය ඇති කියල හිතුන. ඇනෝ මල්ලිගෙ ඉදිරි ජීවිතය සතුටින්ම ගෙවේවා! කියල සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!