අවුකන හිද .

කලා වැවේ දිය මතුපිට
 නැගෙන රිදී බුබුලු දිහා බලා
 අවුකන බුදු පිළිම වහන්සේ
 කදුළු හෙලයි නිසල නෙතින්
වනය දිහා බැලුම් හෙලා
සංතාප හදවතින්


එකින් එක කැපෙනා වනස් පතිය
දිය සිදී යන වැව් දියවර
දෙස බලා බුදු පිළි රුව
නිහඬ මුවින් සංතාප හදින්
 බලා හිදී සසල නෙතින්


දිනෙන් දින අහිමි වෙන සිසිලස
සිදී බිදී යන මහා ජලාධාරාව
අහිමි වී යන සත්ව ප්‍රජාව
බලා හිඳ බුදු මුවින්
සැලෙයි අනියත දහම්
බිඳක් මනුසතා උදෙසාම



චාන්දි.

Comments

  1. Woah! This site's template/theme appeals to me much.
    It's straightforward, yet it's effective. Getting the "perfect balance" might be difficult at times.
    between excellent usability and aesthetics, I think you did a fantastic job on this.
    Furthermore, the blog is quite rapid to load.
    I'm using Firefox. Fantastic website!
    nch switch plus crack
    magix video pro crack
    eventsentry light crack
    tuxera ntfs crack

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!