ආදරණීය මලීෂා - 8 වන කොටස.
වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්රිකානු වෙකුගේ හදවතේ තමන් අප්රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක් ඇතියවුන් ලෙස අප්රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය . ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි . "ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය . මද වේලාවක් අපි ඒ ...
ඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා...
ReplyDeleteඋදාවන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඔබ ඇතුලු පවුලේ සැමට වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ..
ReplyDeleteඅලුත් ගමනක් ඇරඹූ හිරුගේ නව රැසින් ඔබේ පැතුමන් ප්රබෝධමත්වී මල්පල ගැන්වේවා!
ReplyDeleteඅක්කා, අයියා හා පවුලේ සැමට සුබ අලුත් අවුරුදු පැතුම්!
★。☆
ReplyDelete。☆。*。☆。
★。\|/。★
දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
Wish your Happy New Year!
புத்தாண்டு வாழ்த்துக்கள்!
★。/|\。★
。☆。*。☆
අක්කටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!
ReplyDeleteටිකක් පමා වුනා අක්කේ ..ඔයාටයි අය්යටයි පවුලටමයි සුබ අලුත් අවුරුද්දක් පතනවා ..
ReplyDeleteනැන්දාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා!!!!
ReplyDeleteසුබ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. දයා මල්ලි, චින්තක, චම්ස්,දිනේශ්, ඩීන් මල්ලි,සෑම් , නලිනි , බින්දි හා කෝරලේ මහත්තයා ටත් වාසනාවන්ත නව වසරක් වේවා!
ReplyDeleteබ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. දයා මල්ලි, චින්තක, චම්ස්,දිනේශ්, ඩීන් මල්ලි,සෑම් , නලිනි , බින්දි හා කෝරලේ මහත්තයා ටත් වාසනාවන්ත නව වසරක් වේවා!බ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. ටත් වාසනාවන්ත නව වසරක් වේවා!
ReplyDelete