අලුත් අවුරුදු සුබ පැතුම්!



ඔබ සැමට  අලුත් අවුරුදු සුබ පැතුම්!  සෙනෙහසින්. 

Comments

  1. ඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා...

    ReplyDelete
  2. උදාවන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  3. ඔබ ඇතුලු පවුලේ සැමට වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  4. සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ..

    ReplyDelete
  5. අලුත් ගමනක් ඇරඹූ හිරුගේ නව රැසින් ඔබේ පැතුමන් ප්‍රබෝධමත්වී මල්පල ගැන්වේවා!

    අක්කා, අයියා හා පවුලේ සැමට සුබ අලුත් අවුරුදු පැතුම්!

    ReplyDelete
  6. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  7. අක්කටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  8. ටිකක් පමා වුනා අක්කේ ..ඔයාටයි අය්යටයි පවුලටමයි සුබ අලුත් අවුරුද්දක් පතනවා ..

    ReplyDelete
  9. නැන්දාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා!!!!

    ReplyDelete
  10. සුබ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. දයා මල්ලි, චින්තක, චම්ස්,දිනේශ්, ඩීන් මල්ලි,සෑම් , නලිනි , බින්දි හා කෝරලේ මහත්තයා ටත් වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
  11. බ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. දයා මල්ලි, චින්තක, චම්ස්,දිනේශ්, ඩීන් මල්ලි,සෑම් , නලිනි , බින්දි හා කෝරලේ මහත්තයා ටත් වාසනාවන්ත නව වසරක් වේවා!බ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. ටත් වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අවුකන හිද .