වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්‍රිකානු වෙකුගේ හදවතේ තමන් අප්‍රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක් ඇතියවුන් ලෙස අප්‍රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය . ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි . "ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය . මද වේලාවක් අපි ඒ ...
ඕකට කියන්නේ ඉරිසියාව අනේ.. හැක් හැක්..
ReplyDeleteහොදයි හොදයි අපිව මතක් වෙන එක නං..
මේ බිමේ දෙකෙළවර අප දෙදෙනා තනි වෙලා
ReplyDeleteදෙහදකින් ගලා එන සුසුම් යයි පා වෙලා
රුසිරු වියැකිලා යයි කාලයට යට වෙලා
රිදුම් දෙන හදවතක් එක්ක මං තනි වෙලා
ඔන්න මං පණ්ඩිත වැඩක් කෙරුව.. :D ම්ම්.. සිත්තමට ගැලපෙන කවි ටික. අක්කත් ටික කාලෙකි ද මන්දා..
කාලෙකින් අක්කගේ කවියක්. ලස්සනයි.
ReplyDelete@ දේශකතුමා: අපි කියන්නෙ කාටද මන්දා. ඉරිසියාවටත් තනිකම දැනේද?
ReplyDelete@ Chandana; චන්දන මල්ලියෙ, පද පේලි හරිම ලස්සනයි. පන්ඩිත වැඩක් නෙවි අපූරුවට ගැලපෙනවා. කාලෙකින් තමා. දැන් හරිම අවිවේකියි, පෙර පාසැලේ හා ව්‍යාපාර කටයුතු නිසා. ලියන්න ආසාවෙන් හිටියත් ඉඩකඩ හා වේලාව හරස් වෙලා.
ReplyDelete@ බින්දි; නංගි, කාලෙකින් දෙයක් කලත් හරියට ගලපන්නවත් ඉඩක් නෑ. ඒ තරමට කාලය අහිමියි. වෙලාවකට මේ සේරම නවතා ඉන්න හිතෙනවා නිදහසේ. නමුත් තව දෙන්නෙක්ගෙ වැඩ කටයුතු තියෙනවනෙ ඉවරයක් දකින්න.
ReplyDeleteසෑහෙන කාලෙකින් බ්ලොග් පැත්ත මතක් වෙලා තියෙන්නේ..
ReplyDeleteතනිකමත් වෙලාවකට අපූරු රටා මවනවනේ..
සෑහෙන කාලෙකින් කවියක් ලියලා... වසන්තය අලුත්වි එනව විට අතීත මතක පමණක් ඉතිරීම පුදුමයක් නොවෙද
ReplyDeleteමනුස්සකම උතුරන්න තියනවා
ReplyDeleteපට්ටයි
තනිකම හරි දොඩමලුයි.
ReplyDelete