Tuesday, December 25, 2012

ඔබ සැමට සුබ නත්තලක් වේවා! පතමි.

ඔබ සැමට සුබ නත්තලක් වේවා!

Dearest Friends, Wishing you happiness, Joy and good cheers.   Merry Christmas and Happy New Year 2013.



මේ දක්වා අව ගිය මගේ යහලුවන් සැමටම සුබ නත්තලක් හා වාසනාව සතුට සම්පත පිරි සුබ නව වසරක් වේවා!  යි හදපිරි සෙනෙහසින් පතමි.

22 comments:

Sanjaya සිතුවිලි said...

එසේම වේවා ඔබටත් සුබම සුබ නත්තලක් වේවා....

රූ.... said...

එසේම වේවා චාන්දි..
ලබන්නා වූ නව වසර ප්‍රීතිමත් එකක් වේවා..

රතී, said...

ඔබටත් එසේම වේවා චාන්දි...

Chandana said...

ඔන්න අක්කගේ ප්‍රාර්ථනාවට මමත් එකතු වුනා.
නත්තල සමරන සියලු දෙනාට සුබම සුබ නත්තලක් වේවා..!!

දයානන්ද රත්නායක said...

ඔබටත් සුබම සුබ නත්තලක් වේවා....

Chandi said...

@Sanjaya සිතුවිලි ;
ස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා!

Chandi said...

@ රූ.... ;
ස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!

Chandi said...

@ රතී;

ස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!

Chandi said...

@ Chandana;

ස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!

Chandi said...

@ දයානන්ද රත්නායක;


ස්තූතියි! මල්ලි ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!

Dinesh said...

සුභ නත්තලක් වේවා!!

කෝරලේ මහත්තයා said...

ඔබට සුභම සුභ නත්තලක් වේවා!!!!
කෝරලේ වලව්ව

Chandi said...

@දිනේශ්;
ස්තූතියි! දිනේශ්, ඔබටත් මදාරාටත් දෙදෙනාටම වාසනාවන්ත නව වසරක් වේවා!

Chandi said...

@ කෝරලේ මහත්තයා;
ස්තූතියි! වාසනාවන්ත නව වසරක් වේවා!

Chams said...

නැන්දටත් නිදුක් නීරෝගී, වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!

Chandi said...

@ chams;
ඔබටත් නිදුක් නීරෝගී, වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!

මැණික් said...

සුභ නව වසරක් වේවා!!!
මැණික්

රෙහානි said...

සුභ නව වසරක් වේවා !

උමා(දසුන්) said...

අලුතෙන් එකක් දාන්නේ නැද්ද චාන්දී අක්කියෝ....?

Chandi said...

@ මැණික්,
නංගි, ඔයාට සුබ නව වසරක් වේවා! ලියන්න පමා උනා සමාවන්න හොඳේ.

Chandi said...

@ රෙහානි,
නංගියෙ ඔබටත් සුබ නව වසරක් වේවා! මේ වසරේ වාසනාව සතුට පිරි අලුත් දේවල් ජීවිතේට එක් කරගන්නට ලැබේවා! සමාවෙන්න ඕනෙ මේ දේ ලියන්න පමා උනාට.

Chandi said...

@ දසුන්,
මේ ටිකේ හරිම අවිවේකියි මල්ලි. කලින් ලියාපු දෙයක් වත් දමන්නම්.

Post a Comment