ඔබ සැමට සුබ නත්තලක් වේවා! පතමි.

ඔබ සැමට සුබ නත්තලක් වේවා!

Dearest Friends, Wishing you happiness, Joy and good cheers.   Merry Christmas and Happy New Year 2013.



මේ දක්වා අව ගිය මගේ යහලුවන් සැමටම සුබ නත්තලක් හා වාසනාව සතුට සම්පත පිරි සුබ නව වසරක් වේවා!  යි හදපිරි සෙනෙහසින් පතමි.

Comments

  1. එසේම වේවා ඔබටත් සුබම සුබ නත්තලක් වේවා....

    ReplyDelete
  2. එසේම වේවා චාන්දි..
    ලබන්නා වූ නව වසර ප්‍රීතිමත් එකක් වේවා..

    ReplyDelete
  3. ඔන්න අක්කගේ ප්‍රාර්ථනාවට මමත් එකතු වුනා.
    නත්තල සමරන සියලු දෙනාට සුබම සුබ නත්තලක් වේවා..!!

    ReplyDelete
  4. ඔබටත් සුබම සුබ නත්තලක් වේවා....

    ReplyDelete
  5. @Sanjaya සිතුවිලි ;
    ස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා!

    ReplyDelete
  6. @ රූ.... ;
    ස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!

    ReplyDelete
  7. @ රතී;

    ස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!

    ReplyDelete
  8. @ Chandana;

    ස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!

    ReplyDelete
  9. @ දයානන්ද රත්නායක;


    ස්තූතියි! මල්ලි ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!

    ReplyDelete
  10. @දිනේශ්;
    ස්තූතියි! දිනේශ්, ඔබටත් මදාරාටත් දෙදෙනාටම වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
  11. @ කෝරලේ මහත්තයා;
    ස්තූතියි! වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
  12. නැන්දටත් නිදුක් නීරෝගී, වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  13. @ chams;
    ඔබටත් නිදුක් නීරෝගී, වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  14. සුභ නව වසරක් වේවා!!!
    මැණික්

    ReplyDelete
  15. අලුතෙන් එකක් දාන්නේ නැද්ද චාන්දී අක්කියෝ....?

    ReplyDelete
  16. @ මැණික්,
    නංගි, ඔයාට සුබ නව වසරක් වේවා! ලියන්න පමා උනා සමාවන්න හොඳේ.

    ReplyDelete
  17. @ රෙහානි,
    නංගියෙ ඔබටත් සුබ නව වසරක් වේවා! මේ වසරේ වාසනාව සතුට පිරි අලුත් දේවල් ජීවිතේට එක් කරගන්නට ලැබේවා! සමාවෙන්න ඕනෙ මේ දේ ලියන්න පමා උනාට.

    ReplyDelete
  18. @ දසුන්,
    මේ ටිකේ හරිම අවිවේකියි මල්ලි. කලින් ලියාපු දෙයක් වත් දමන්නම්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!