ආසයි මට තාමත්!

Comments

  1. අපි හැමෝටම ළමා කාලයක් තියෙනවා. ඒ කාලෙට ආයෙත් යන්න පුලුවන්නම්, කියල හිතුන වෙලාවක ලියපු පද පෙලක් මේ. කොයි තරම් සුන්දර අතීතයක් මගෙ ගමේ අපිට තිබුනද, ඒ දේවල් මගෙ පුතාලට නොලැබුණු එකට පුංචි දුකක් මට තියෙනවා.

    ReplyDelete
  2. අක්කට ලස්සන ළමා කාලයක් තිබිලා. හරි වාසනාවන්තයි.

    ReplyDelete
  3. ඇත්ත නංගි, මගෙ ළමා කාලය හරිම සුන්දරයි. ඉස්සර බොරලැස්ගමුව, වේරහැර හරිම ගම්බද පරිසරයක් තිබුනෙ. වෙල් යායවල්, රබර් වතු, දොල පාරවල් ,පැත්තකින් ගඟ. මතක් වෙන කොටත් ආසයි. වැදගත්ම දේ අපිට ඒ පරිසරය රිසි සේ විඳගන්න වැඩිහිටියො ඉඩ දීපු එකයි කියල මට හිතෙනව.

    ReplyDelete
  4. නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ... ලැබුනොත් බෑයි නොකියා දෙවරක් නොහිතා එක පිම්මේම කවුරුත් දුවන්න කැමැති බාල කාලේ.

    ඒත් වෙනස් වෙන ලෝක ස්වභාවය නිසා වේගයෙන් වෙනස් ව ඇති අද පරිසරය වත්මන් දරුපරපුරට මොනතරම් දුරට ඒ වටාපිටාවක් දෙනවාද. එවන් පරිසරයක් තිබුනත් අද දරුවන්ට කෝ විවේකයක් බාල ලමා විය රසවිඳින්න?

    ලස්සන ලමා කාලයට අරන් ගිය නිර්මාණයට බොහෝම ස්තුතියි අක්කේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!