Tuesday, February 22, 2011

පියාඹන්න ආසයි මට




4 comments:

Chandi said...

අපේ වහලයේ කූඩු තැනූ නීල කොබෙයි ජෝඩුවට පිදෙන වගයි. උන් ගේ ආදර කතාව හරිම රසවත් වගෙම දුකයි.

නලිනි චන්දිමා said...

මේ කතාව අක්කා වරක් කිව්වා මතකයි. සුභ පැතුම් අක්කෙ බ්ලොග් එකට. දිගටම කරගෙන යන්න.

Chandi said...

හුගක් වෙලවට කොබෙයියන් ඉන්නේ එක කිරිල්ලක් සමග. නමුත් මම මේ දෙන්න වෙන කුරුල්ලෙකු හෝ වෙන කිරිල්ලක් ගෙන ආ බව දැක්ක. මොකක් හරි පුංචි වෙනසක් තිබුන දෙන්නාගේ. ඒ නිසාම මේ නිර්මාණය කරන්නට පෙලබුනේ.

ඉලංදාරියා said...

ලස්සන නිර්මානයක්

Post a Comment