වසත්කල මනමාලි !
මේ එරබදු මල් මාසේ වසන්තයේ මල් දෝත දරා කෙනෙක් ඇවිත් හද මඬලට එබිකම් කරයි හිමිහිට හොරෙන් හරින්නට පියන් දොර සෙමෙන් කිතිකවන හද මඬල ආදරෙන් විමසයි සොඳුරු රුව නිරන්තර හැපමින් නිතර සුළග සේ දැවටෙමින් පිපි එන කොඳ කැකුළු බලයි ලැජ්ජාවෙන් බිමට යොමා නෙතු කෙවිලියගෙ ගී දැහැන ගොළු වි නිදයි අතු පතර සැගවී හොරෙන් ඈ ගෙ ස්වර දැහැන බිඳියි මා සිත් දැහැන නිරන්තර නාද දෙන දුරකතන ඇමතුමෙන් වසත්කල මනමාලි සරයි හද මඬල වට