මගෙ පොඩි නංගි! Get link Facebook X Pinterest Email Other Apps December 07, 2012 http://piyumvila.blogspot.com/2012/12/6.html Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousFriday, December 7, 2012 at 3:58:00 PM GMT+5:30සංවේදී සිද්ධියක් ගැන කියවෙන කවි පෙළක්... ලෝක ධර්මය අපි හැමෝටම පොදුයි නේ. ඉන් එහා යමක් මට හිතා ගන්න බෑ මේකට කියන්න... ReplyDeleteRepliesReplyදේශකයාFriday, December 7, 2012 at 4:42:00 PM GMT+5:30මැකුණු සිත්තම්...ReplyDeleteRepliesReplyBindiFriday, December 7, 2012 at 8:22:00 PM GMT+5:30හරිම දුකයි අක්කේ . ඔබට කොතරම් දැනෙනවා ඇත්ද . මගේ සිත අපමණ කම්පාවට පත්වුනා ReplyDeleteRepliesReplyChandiFriday, December 7, 2012 at 9:20:00 PM GMT+5:30 @ Chandana;ඒක ඇත්ත චන්දන මේ කවිපෙල කාලෙකට කලින් ලියපු එකක්, මගෙ නංගි නැති උන වෙලාවෙ. මේක බ්ලොග් එකට මම දමල නෑ. එක්කෝ දාපු එක මැකිලා. මේ තමයි ලෝක ධර්මතාවය. අපේ වැඩ පළේ අපිට සේවය කල දුවක් ඊයෙ පෙරේදා ආවා අපිව බලන්න. එයාටත් මේ අසනීපය. මට අඳුරගන්න බැරි උනා. ඒ වගේම පුදුම දුකක් ආවෙ. හරිම ලස්සන කෙල්ලක් එයා. දැන් සම්පූර්නයෙන්ම වෙනස්. දරුවො දෙන්නෙක් ඉන්නෙ. පුංචියි තාම එයාල , ඒ නිසාම හිත හදලා හදලා යැව්ව. සසර දුකම තමයි. ඒ සිතුවිල්ලෙන්ම මේක දැම්මෙ. ස්තූතියි ආවට.ReplyDeleteRepliesReplyAruni ShapiroFriday, December 7, 2012 at 11:48:00 PM GMT+5:30ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකෙකි. මිනිසත්බවේ ඉන්නේ යැයි අමතක වන්නට ඉඩ නොදෙන ලක්ෂණයකි.ReplyDeleteRepliesReplyDineshSaturday, December 8, 2012 at 2:46:00 AM GMT+5:30සංවේදි කවි පෙලක්.. මොනාවා කියන්නද කියලා හිතා ගන්න බෑ..ReplyDeleteRepliesReplyChandiSaturday, December 8, 2012 at 6:08:00 AM GMT+5:30@ දේශක ;බොහොම ස්තූතියි දේශක තුමා. ඔව්, මැකුණාවූ සිත්තමක් අලුත් උනා තව ඒ වගේම කෙනෙක් දැකීමෙන්.ReplyDeleteRepliesReplyChandiSaturday, December 8, 2012 at 6:15:00 AM GMT+5:30@ බින්දි;නංගි තමන්ගෙ එක් කුස උපන් සහෝදරයෙක් නැතිවෙනව වගේ දුකක් ලෝකේ තවත් නැතිව ඇති. එක බඩවැල කඩාගෙන ඇවිත් අපිව දාල ගියාට ඒ මතකය හරිම අමාරුයි නැති කරන්න. ඒ වගේම තම දුවක් සේ සළකපු තවත් එවැනිම කෙනෙකුට ඒ කියන්නෙ නෙළුමක් වගේ ලස්සනට හිටිය කෙනෙක්ට මෙහෙම උනාම දරන්න හරිම අමාරුයි. මම හිතන්නෙ ඇයි ? මේ පෙර කර්ම මෙහෙම පළදෙන්නෙ මේ වගේ දරුණුවට. සසර බිය දකින්නෙ මෙහෙම තමයි. මේ සසර මෙහෙම අපි කොච්චර කාලයක් එන්න ඇතිද මේ වගේ. ස්තූතියි නංගි මේ හැඟීම් බෙදා ගන්නට ආවට.ReplyDeleteRepliesReplyChandiSaturday, December 8, 2012 at 6:23:00 AM GMT+5:30@ අරුණි;නංගි, මම බින්දිට ලිව්ව කමෙන්ටුව බලන්න. අපේ වැඩපලේ අපිට කාලයක් උදව්කල දුවක් මේ අසනීප හැදිල මාව බලන්න ආව. අපි දෙන්නාටම දෙන්නා බදා ගෙන ඇඬුව. ඒ දුව නෙළුමක් වගේ ලස්සනට හිටිය. මගෙ නංගිත් ඒ වගේම හිටිය කෙනෙක්. නියපොත්තක් වත් කැඩෙනවට ආස වෙච්ච කෙනෙක් නෙවි. සසර හැටි!කොහොම උනත් හිතට ලොකු ශක්තියක් දෙන්න මට පුළුවන් උනා එයාට. දරුවන් දෙන්නා වෙනුවෙන් භාවනාවෙන් ම මේ අසනීපය අඩුකරගන්න බලන්න කියල දුන්නා. ධර්මයම තමයි පිහිට. ගත ලෙඩ උනත් සිත ලෙඩ කරගන්නෙ නැතිව ඉන්න බලන්න කියල දුන්න. කෙනෙක් ගෙ මනස වැටුනාම හදන්න හරිම අමාරුයි. ඒත් පුලුවන් නේද? ඒ දේ කරන්න.ReplyDeleteRepliesReplyChandiSaturday, December 8, 2012 at 6:26:00 AM GMT+5:30@ දිනේශ්;ඔව් දිනේශ්. හරිම සංවේදියි, මේ සටහන. ස්තූතියි! මෙහෙම ඇවිත් ඒ හැගීම බෙදා ගත්තාට. ReplyDeleteRepliesReplyනන්ඳුSaturday, December 8, 2012 at 8:26:00 PM GMT+5:30ජීවිතගමනේ පොදු ධර්මතාව..සංවේදීයි.. මට මතක්වුණේ සොඳුරු කවියක්ව හිටිය නංගියෙක්ව..ReplyDeleteRepliesReplyදයානන්ද රත්නායකSaturday, December 8, 2012 at 10:30:00 PM GMT+5:30මට එකවරම සිහියට නැගුනේ අමරසිරි පීරිස් ගේ "ඇය යන්නගියා මැකිලා " ගිතය. ඒගිතයට අදාල කතාපුවතත් මේ කවියේ කියවෙන කතාවට සමානයි.ජීවිතේ මේක තමයි අපිකාටත් පොදු ධර්මතාවය පසක් කරගත යුත්තේ නිවනයිReplyDeleteRepliesReplyලහිරුSunday, December 9, 2012 at 5:05:00 PM GMT+5:30හරිම කණගාටුදායකයි... නමුත් යථාර්තය කටුකයි වගේ ම හැමදෙනාටම ඒකට මුහුණ දෙන්න වෙනවනේ... ReplyDeleteRepliesReplyChandiSunday, December 9, 2012 at 7:08:00 PM GMT+5:30@ නන්දු; ඔව් ඇය හරියට කවියක් වගේ සුන්දර ජීවිතයක් ගතකලා. බොහොම සරලව ලස්සනට දිවි ගෙවූ කෙනෙක්. හරිම පිළිවෙලයි. උයන්න පිහන්න , විවිධ කෑම ජාති හදන්න උපතින්ම දක්ෂයි. ස්තූතියි! මේ පැත්තෙ ආවට.ReplyDeleteRepliesReplyChandiSunday, December 9, 2012 at 7:17:00 PM GMT+5:30@ දයානන්ද මල්ලි;ඔබ හරි මල්ලි, ඇය අප අත්හැර ගියාට පස්සෙ මම මේ ගීය අහන හැම වෙලාවෙම මගෙ ඇස් කඳුළින් පිරෙන්නෙ නිතැතින්. ඒක මගෙ හදවතේ නිදන්වෙලා තියෙන්න ඇති. ඇය මට නැගණියක් උනාට අවුරුදු හතේ සිට ඇයව බලා ගත්තේ මම . මගෙ අම්මයි තාත්තයි පිට රට රැකියාවකට යත්දි ඇයත් මමත් ලොකු නංගිත් ආත්තම්මා ලඟට එනව. එහේ සිට තමයි අපි පාසැල් යන්නෙ. ඒ කාලය තුලම ඇයව බාර උනේ මට. ඒ සමීපත්වය නිසාම දරුවෙකු නැති උනා සේ මට දැනුනෙ. ඒ දේ විඳ ගන්නෙ ධර්මයේ සරණින්මයි. ReplyDeleteRepliesReplyChandiSunday, December 9, 2012 at 7:22:00 PM GMT+5:30@ ලහිරු;ඒක ඇත්ත ලහිරු පුතා අපි හැමෝටම ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න කවදා හරිම වෙනව. ධර්මයේ ඉන්න කෙනෙක්ට ඒක දරාගන්න පහසුයි. සංවේදීකම සිංහල අපිට ස්වභාවයෙන්ම එන දෙයක් නෙ. වෙන ජාතින්ට මේ සංවේදීකම හරිම අඩුයි. ඒ නිසා මේ දේ දැනෙනවා තදින්ම අපිට. ඒක එක අතකට හොඳ දෙයක්. කෙනෙක්ගෙ දුකකදී උනුවෙන හිත් අපිට තියෙන්නෙ ඒ නිසයි. ReplyDeleteRepliesReplyඋමා(දසුන්)Monday, December 10, 2012 at 4:15:00 PM GMT+5:30අනේ දුක හිතෙනවා....එත් මේ ලිපිය ගොඩාක් දැනෙනවා හිතට...නියමයි අක්කියෝ....ReplyDeleteRepliesReplyRu_SiriniTuesday, December 11, 2012 at 12:07:00 AM GMT+5:30ම්..ගොඩක් සංවේදී පද පෙලක්..ReplyDeleteRepliesReplyChandiThursday, December 13, 2012 at 2:46:00 PM GMT+5:30@ උමා ( දසුන්) ;මේක මෙහෙම දැනෙන්නෙ සහෝදරියක් නිසාවෙන් නෙ. මේ වගේ දේවල් වලට මුහුන දුන්න අය කොතෙක් ද? මල්ලි. ස්තූතියි! ReplyDeleteRepliesReplyChandiThursday, December 13, 2012 at 2:47:00 PM GMT+5:30@ රූ;බොහොම ස්තූතියි! නංගි. ReplyDeleteRepliesReplyකෝරලේ මහත්තයා Monday, December 17, 2012 at 6:04:00 PM GMT+5:30පිළිකාව කියන්නේ මම ආසම අනති ලෙඩක් අපේ අම්ම ආච්චි අවුරුදු ගානක් දුක් වින්ද හැටි මම දැක්කා පිළිකාව නිසා හතුරෙකුටවත් හැදෙන්න එපා කියලයි මම නම් කියන්නේ කෝරලේ වලව්ව ReplyDeleteRepliesReplyP. WijekoonSunday, December 23, 2012 at 11:02:00 AM GMT+5:30ලෙඩ රෝග එන්නෙ අපි නොහිතන තරම් ඉක්මනින්. මොනව කරන්නද? ආවොත් ආපහු යන්නම වෙනවා. ඒක අපි කාටත් පොදුයි. තරහ වෙන්න එපා. මට ගොඩක් වෙලාවට බ්ලොග් කියවන්න, Comment කරන්න ලැබෙන්නෙ ඉතා සුලු කාලයක්. ඒකයි යමක් මෙහි සටහන් කොට යන්න නොලැබෙන්නේ. මැණික්ReplyDeleteRepliesReplyරතීගේ දිනපොතSunday, December 23, 2012 at 11:15:00 PM GMT+5:30සංවේදි විදිහට පද බැඳුනු අපූරැ ගෙත්තමක්. දුක කියන සෙද් පොදු ධර්මතාවක්. අපි මැදහත් සිතින් ඉවසන්න ඕනේ නේද? මටත් කණගාටුයිReplyDeleteRepliesReplyChandiTuesday, December 25, 2012 at 8:52:00 PM GMT+5:30@ කෝරලේ මහත්තයා; ස්තූතියි! මලේ මේ පැත්තෙ ආවට. මල්ලි කීවට පුතෙක් වගේ. ලෝක ස්වභාවය මේ.ReplyDeleteRepliesReplyChandiTuesday, December 25, 2012 at 8:54:00 PM GMT+5:30@ මැණික්; කිසිම අමනාපයක් නෑ නංගි. එක් එක් කෙනාට ලැබෙන කාලය වෙනස් නෙ. මාත් ගොඩක් වෙලාවට අඩුයි එනවා. ඒ උනාට බොහෝ විට වචනයක් හරිම ලියන්න උත්සාහ ගන්නවා කාටත් පහුවෙලා හරිම.ReplyDeleteRepliesReplyChandiTuesday, December 25, 2012 at 8:57:00 PM GMT+5:30@ රතී; ස්තූතියි ! දුක බෙදාගන්නට ආව එකට මල්ලි. උපෙක්ෂාවෙන්ම විඳගන්නවා. සසර දුක. ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සංවේදී සිද්ධියක් ගැන කියවෙන කවි පෙළක්... ලෝක ධර්මය අපි හැමෝටම පොදුයි නේ.
ReplyDeleteඉන් එහා යමක් මට හිතා ගන්න බෑ මේකට කියන්න...
මැකුණු සිත්තම්...
ReplyDeleteහරිම දුකයි අක්කේ . ඔබට කොතරම් දැනෙනවා ඇත්ද . මගේ සිත අපමණ කම්පාවට පත්වුනා
ReplyDelete@ Chandana;
ReplyDeleteඒක ඇත්ත චන්දන මේ කවිපෙල කාලෙකට කලින් ලියපු එකක්, මගෙ නංගි නැති උන වෙලාවෙ. මේක බ්ලොග් එකට මම දමල නෑ. එක්කෝ දාපු එක මැකිලා. මේ තමයි ලෝක ධර්මතාවය. අපේ වැඩ පළේ අපිට සේවය කල දුවක් ඊයෙ පෙරේදා ආවා අපිව බලන්න. එයාටත් මේ අසනීපය. මට අඳුරගන්න බැරි උනා. ඒ වගේම පුදුම දුකක් ආවෙ. හරිම ලස්සන කෙල්ලක් එයා. දැන් සම්පූර්නයෙන්ම වෙනස්. දරුවො දෙන්නෙක් ඉන්නෙ. පුංචියි තාම එයාල , ඒ නිසාම හිත හදලා හදලා යැව්ව. සසර දුකම තමයි. ඒ සිතුවිල්ලෙන්ම මේක දැම්මෙ. ස්තූතියි ආවට.
ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකෙකි. මිනිසත්බවේ ඉන්නේ යැයි අමතක වන්නට ඉඩ නොදෙන ලක්ෂණයකි.
ReplyDeleteසංවේදි කවි පෙලක්.. මොනාවා කියන්නද කියලා හිතා ගන්න බෑ..
ReplyDelete@ දේශක ;
ReplyDeleteබොහොම ස්තූතියි දේශක තුමා. ඔව්, මැකුණාවූ සිත්තමක් අලුත් උනා තව ඒ වගේම කෙනෙක් දැකීමෙන්.
@ බින්දි;
ReplyDeleteනංගි තමන්ගෙ එක් කුස උපන් සහෝදරයෙක් නැතිවෙනව වගේ දුකක් ලෝකේ තවත් නැතිව ඇති. එක බඩවැල කඩාගෙන ඇවිත් අපිව දාල ගියාට ඒ මතකය හරිම අමාරුයි නැති කරන්න. ඒ වගේම තම දුවක් සේ සළකපු තවත් එවැනිම කෙනෙකුට ඒ කියන්නෙ නෙළුමක් වගේ ලස්සනට හිටිය කෙනෙක්ට මෙහෙම උනාම දරන්න හරිම අමාරුයි. මම හිතන්නෙ ඇයි ? මේ පෙර කර්ම මෙහෙම පළදෙන්නෙ මේ වගේ දරුණුවට. සසර බිය දකින්නෙ මෙහෙම තමයි. මේ සසර මෙහෙම අපි කොච්චර කාලයක් එන්න ඇතිද මේ වගේ. ස්තූතියි නංගි මේ හැඟීම් බෙදා ගන්නට ආවට.
@ අරුණි;
ReplyDeleteනංගි, මම බින්දිට ලිව්ව කමෙන්ටුව බලන්න. අපේ වැඩපලේ අපිට කාලයක් උදව්කල දුවක් මේ අසනීප හැදිල මාව බලන්න ආව. අපි දෙන්නාටම දෙන්නා බදා ගෙන ඇඬුව. ඒ දුව නෙළුමක් වගේ ලස්සනට හිටිය. මගෙ නංගිත් ඒ වගේම හිටිය කෙනෙක්. නියපොත්තක් වත් කැඩෙනවට ආස වෙච්ච කෙනෙක් නෙවි. සසර හැටි!
කොහොම උනත් හිතට ලොකු ශක්තියක් දෙන්න මට පුළුවන් උනා එයාට. දරුවන් දෙන්නා වෙනුවෙන් භාවනාවෙන් ම මේ අසනීපය අඩුකරගන්න බලන්න කියල දුන්නා. ධර්මයම තමයි පිහිට. ගත ලෙඩ උනත් සිත ලෙඩ කරගන්නෙ නැතිව ඉන්න බලන්න කියල දුන්න. කෙනෙක් ගෙ මනස වැටුනාම හදන්න හරිම අමාරුයි. ඒත් පුලුවන් නේද? ඒ දේ කරන්න.
@ දිනේශ්;
ReplyDeleteඔව් දිනේශ්. හරිම සංවේදියි, මේ සටහන. ස්තූතියි! මෙහෙම ඇවිත් ඒ හැගීම බෙදා ගත්තාට.
ජීවිතගමනේ පොදු ධර්මතාව..
ReplyDeleteසංවේදීයි.. මට මතක්වුණේ සොඳුරු කවියක්ව හිටිය නංගියෙක්ව..
මට එකවරම සිහියට නැගුනේ අමරසිරි පීරිස් ගේ "ඇය යන්නගියා මැකිලා " ගිතය. ඒගිතයට අදාල කතාපුවතත් මේ කවියේ කියවෙන කතාවට සමානයි.ජීවිතේ මේක තමයි අපිකාටත් පොදු ධර්මතාවය පසක් කරගත යුත්තේ නිවනයි
ReplyDeleteහරිම කණගාටුදායකයි... නමුත් යථාර්තය කටුකයි වගේ ම හැමදෙනාටම ඒකට මුහුණ දෙන්න වෙනවනේ...
ReplyDelete@ නන්දු;
ReplyDeleteඔව් ඇය හරියට කවියක් වගේ සුන්දර ජීවිතයක් ගතකලා. බොහොම සරලව ලස්සනට දිවි ගෙවූ කෙනෙක්. හරිම පිළිවෙලයි. උයන්න පිහන්න , විවිධ කෑම ජාති හදන්න උපතින්ම දක්ෂයි. ස්තූතියි! මේ පැත්තෙ ආවට.
@ දයානන්ද මල්ලි;
ReplyDeleteඔබ හරි මල්ලි, ඇය අප අත්හැර ගියාට පස්සෙ මම මේ ගීය අහන හැම වෙලාවෙම මගෙ ඇස් කඳුළින් පිරෙන්නෙ නිතැතින්. ඒක මගෙ හදවතේ නිදන්වෙලා තියෙන්න ඇති. ඇය මට නැගණියක් උනාට අවුරුදු හතේ සිට ඇයව බලා ගත්තේ මම . මගෙ අම්මයි තාත්තයි පිට රට රැකියාවකට යත්දි ඇයත් මමත් ලොකු නංගිත් ආත්තම්මා ලඟට එනව. එහේ සිට තමයි අපි පාසැල් යන්නෙ. ඒ කාලය තුලම ඇයව බාර උනේ මට. ඒ සමීපත්වය නිසාම දරුවෙකු නැති උනා සේ මට දැනුනෙ. ඒ දේ විඳ ගන්නෙ ධර්මයේ සරණින්මයි.
@ ලහිරු;
ReplyDeleteඒක ඇත්ත ලහිරු පුතා අපි හැමෝටම ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න කවදා හරිම වෙනව. ධර්මයේ ඉන්න කෙනෙක්ට ඒක දරාගන්න පහසුයි. සංවේදීකම සිංහල අපිට ස්වභාවයෙන්ම එන දෙයක් නෙ. වෙන ජාතින්ට මේ සංවේදීකම හරිම අඩුයි. ඒ නිසා මේ දේ දැනෙනවා තදින්ම අපිට. ඒක එක අතකට හොඳ දෙයක්. කෙනෙක්ගෙ දුකකදී උනුවෙන හිත් අපිට තියෙන්නෙ ඒ නිසයි.
අනේ දුක හිතෙනවා....එත් මේ ලිපිය ගොඩාක් දැනෙනවා හිතට...නියමයි අක්කියෝ....
ReplyDeleteම්..ගොඩක් සංවේදී පද පෙලක්..
ReplyDelete@ උමා ( දසුන්) ;
ReplyDeleteමේක මෙහෙම දැනෙන්නෙ සහෝදරියක් නිසාවෙන් නෙ. මේ වගේ දේවල් වලට මුහුන දුන්න අය කොතෙක් ද? මල්ලි. ස්තූතියි!
@ රූ;
ReplyDeleteබොහොම ස්තූතියි! නංගි.
පිළිකාව කියන්නේ මම ආසම අනති ලෙඩක් අපේ අම්ම ආච්චි අවුරුදු ගානක් දුක් වින්ද හැටි මම දැක්කා පිළිකාව නිසා හතුරෙකුටවත් හැදෙන්න එපා කියලයි මම නම් කියන්නේ
ReplyDeleteකෝරලේ වලව්ව
ලෙඩ රෝග එන්නෙ අපි නොහිතන තරම් ඉක්මනින්. මොනව කරන්නද? ආවොත් ආපහු යන්නම වෙනවා. ඒක අපි කාටත් පොදුයි. තරහ වෙන්න එපා. මට ගොඩක් වෙලාවට බ්ලොග් කියවන්න, Comment කරන්න ලැබෙන්නෙ ඉතා සුලු කාලයක්. ඒකයි යමක් මෙහි සටහන් කොට යන්න නොලැබෙන්නේ.
ReplyDeleteමැණික්
සංවේදි විදිහට පද බැඳුනු අපූරැ ගෙත්තමක්. දුක කියන සෙද් පොදු ධර්මතාවක්. අපි මැදහත් සිතින් ඉවසන්න ඕනේ නේද? මටත් කණගාටුයි
ReplyDelete@ කෝරලේ මහත්තයා;
ReplyDeleteස්තූතියි! මලේ මේ පැත්තෙ ආවට. මල්ලි කීවට පුතෙක් වගේ. ලෝක ස්වභාවය මේ.
@ මැණික්;
ReplyDeleteකිසිම අමනාපයක් නෑ නංගි. එක් එක් කෙනාට ලැබෙන කාලය වෙනස් නෙ. මාත් ගොඩක් වෙලාවට අඩුයි එනවා. ඒ උනාට බොහෝ විට වචනයක් හරිම ලියන්න උත්සාහ ගන්නවා කාටත් පහුවෙලා හරිම.
@ රතී;
ReplyDeleteස්තූතියි ! දුක බෙදාගන්නට ආව එකට මල්ලි. උපෙක්ෂාවෙන්ම විඳගන්නවා. සසර දුක.