පියාණනී Get link Facebook X Pinterest Email Other Apps February 22, 2011 Get link Facebook X Pinterest Email Other Apps Comments ChandiTuesday, February 22, 2011 at 1:35:00 PM GMT+5:30මගෙ ජීවිතයේ හැම මන්සන්දියකම මා පසු පස හිටි මහා පහන් ටැඹ මගේ ආදරණීය තාත්තයි. මම මෙතෙක් ආව ගමනේ යම් සාර්තකත්වයක් ඇත්නම් ඒ පිටුපස හිටියේ ඔහුයි. පුංචි කාලෙ ඉදලම හොද පොත් ඇසුරු කරන්න මග පෙන්වලා මාව ලේඛණ දිවියට හුරු කලෙත් ඔහුයි. අදටත් ලැබෙන ගුරුහරුකම් සිහි කරන්නෙ මහත් භක්ත්‍යාදරයෙන්. තාත්තේ ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!ReplyDeleteRepliesReplyChathura WijekoonTuesday, March 1, 2011 at 11:52:00 AM GMT+5:30අම්මලා තාත්තලා අපේ ජීවිත වලට මොන තරම් ශක්තියක් වුණා ද කියන එක වත්මන් පරපුරේ බොහෝ අයට කාර්‍ය බහුලත්වයත් එක්ක අමතක වෙලා ගියාට චන්දි අක්කට නම් මතක තියෙන හැඩයි. ඔවුන්ට අපිව ජීවිතය වුණා වගේ ම අපිටත් ඔවුන්ව ජීවිතය යුතුයි. චන්දි අක්කාගේ ආදරණීය තාත්තාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා කියා පතනවා!ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මගෙ ජීවිතයේ හැම මන්සන්දියකම මා පසු පස හිටි මහා පහන් ටැඹ මගේ ආදරණීය තාත්තයි. මම මෙතෙක් ආව ගමනේ යම් සාර්තකත්වයක් ඇත්නම් ඒ පිටුපස හිටියේ ඔහුයි. පුංචි කාලෙ ඉදලම හොද පොත් ඇසුරු කරන්න මග පෙන්වලා මාව ලේඛණ දිවියට හුරු කලෙත් ඔහුයි. අදටත් ලැබෙන ගුරුහරුකම් සිහි කරන්නෙ මහත් භක්ත්‍යාදරයෙන්. තාත්තේ ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!
ReplyDeleteඅම්මලා තාත්තලා අපේ ජීවිත වලට මොන තරම් ශක්තියක් වුණා ද කියන එක වත්මන් පරපුරේ බොහෝ අයට කාර්‍ය බහුලත්වයත් එක්ක අමතක වෙලා ගියාට චන්දි අක්කට නම් මතක තියෙන හැඩයි. ඔවුන්ට අපිව ජීවිතය වුණා වගේ ම අපිටත් ඔවුන්ව ජීවිතය යුතුයි. චන්දි අක්කාගේ ආදරණීය තාත්තාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා කියා පතනවා!
ReplyDelete