Get link Facebook X Pinterest Email Other Apps March 07, 2011 මෙම කෙටි කතාවට පාදක උනේ අපි සැම්බියාවෙ ඉන්න කොට ඇති වෙච්ච සිදුවීමක් කියල කීවොත් නිවැරදියි. නිමි.8765 අඳුර ඉරා පෑයූ සඳ - ඉතිරි කොටස මෙතැන් සිට.... Get link Facebook X Pinterest Email Other Apps Comments ගල්මල්-CoralTuesday, March 8, 2011 at 8:30:00 AM GMT+5:30අප්රිකානු දේශයක ලස්සන සෆාරියක් ගියාවගේ... තාත්විකයි කතාවෙන් සිත්තම් කරන පරිසරය. කතාවේ හැම අවදියකම කියවන්නා රඳවාගන්නේ ලසස්නට, ඉතා සාර්ථකව.කතාව ගොඩාක් රසවින්ඳා.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සෙනෙහස! October 08, 2012 කෙතක් වෙලා කුස පිරුවා වැවක් වෙලා පවස නිවා අහස වගේ සෙවන සදා වෙසතුරු සේ දනින් පුදා ඒ සෙවනේ පහස ලබා අපි සැම පෝශණය වුනා මහා විසල් රුකක් වෙලා අව්වැසි සැම එතෙර කලා මවත් වෙලා පියත් වෙලා ලොබක් නැතිව සෙනෙහස පා ලොවම ගෙනත් පා මුලෙහි තබා දුන්න සෙනෙහෙ මහමෙරක් වෙලා හදවත තුල නිදන් වෙලා වැතිර නිදයි බරක් වෙලා දෙනෙත් පුරා ඉතිර ගලා කඩා වැටේ කඳුල වෙලා Read more
අප්රිකානු දේශයක ලස්සන සෆාරියක් ගියාවගේ... තාත්විකයි කතාවෙන් සිත්තම් කරන පරිසරය. කතාවේ හැම අවදියකම කියවන්නා රඳවාගන්නේ ලසස්නට, ඉතා සාර්ථකව.
ReplyDeleteකතාව ගොඩාක් රසවින්ඳා.