රන්කැටි පුතා කෝ!


මේ පද පෙළ මගේ පුංචි අම්මාට බාප්පාට උපහාර පිණිසයි. මාව අවුරුදු අටක් බලාගත්තේ බොහෝ කැප කිරීම් කරලයි. මගේ දෙවෙනි අම්මා තාත්තා ලෙස ඔවුන් දෙපල මගේ ජීවිතයට දුන් ආලෝකයට මම සදා ණය ගැතියි. ඒ වගේ දරු ඵල නොලැබ අන් අයගේ දරුවන්ට සෙනෙහස පුදනා අම්මාවරුනට මහත් සෙනෙහසින් මෙය පුදමි.

Comments

  1. මේ පද පෙළ මගේ පුංචි අම්මාට බාප්පාට උපහාර පිණිසයි. මාව අවුරුදු අටක් බලාගත්තේ බොහෝ කැප කිරීම් කරලයි. මගේ දෙවෙනි අම්මා තාත්තා ලෙස ඔවුන් දෙපල මගේ ජීවිතයට දුන් ආලෝකයට මම සදා ණය ගැතියි. ඒ වගේ දරු ඵල නොලැබ අන් අයගේ දරුවන්ට සෙනෙහස පුදනා අම්මාවරුනට මෙය පිදේ.

    ReplyDelete
  2. පුංචිලා බාප්පලා ජීවිතයේ ලොකු ශක්තියක් වෙනවා. ඔවුන් බොහෝ වෙලාවට ඉතා සමීප මිතුරෝ, ඔවුන් බොහෝ කැපකිරීම් කරනවා. එවන් පුංචිලාට බාප්පලාට මේ නිර්මාණය උපහාරයක් වේවා!

    ReplyDelete

Post a Comment