දහම් පාසැල් වන්දනා ගමන. Get link Facebook X Pinterest Email Other Apps April 03, 2011 http://piyumvila.blogspot.comමම ගිය ඉරිදා ගිය වන්දනා ගමනක විස්තර ඔබට ලියා තැබුවෙමි. Get link Facebook X Pinterest Email Other Apps Comments ගල්මල්-CoralMonday, April 4, 2011 at 9:49:00 PM GMT+5:30ඉඩ ලැබුන ලැබුන විදියට කොටස් තුනක් හැටියට වන්දනා ගමනේ විස්තර කියෙව්වා. අපිත් වන්දනාවේ ගියා වගේ දැනුනේ (පෞරාණික පූජා නගර පැත්තට ගිහින් ගොඩාක් කල්). බොහෝම රසවත්ව ලියාපු විස්තර ටික, බොහෝම ස්තුතියි අක්කේ අපිත් එක්ක බෙදා ගත්තාට.ReplyDeleteRepliesReplyChandiSaturday, April 9, 2011 at 4:03:00 PM GMT+5:30බොහොම ස්තූතියි! ඩීන් මල්ලි, මේ පැත්තෙ ආව වෙලාවක දැන් නම් ඔයාලට බයක් සැකක් නැතිව ඇවිදින්න පුලුවන්. සාමය තියෙන නිසා වෙන් හිතේ බයක් නැතිව හැමතැනම යන්න පුලුවන්. ඉතින් වාසනාවන්ත අලුත් අවුරුද්දක් පතනවා සිය පවුලටම.චාන්දි අක්කා.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ඉඩ ලැබුන ලැබුන විදියට කොටස් තුනක් හැටියට වන්දනා ගමනේ විස්තර කියෙව්වා. අපිත් වන්දනාවේ ගියා වගේ දැනුනේ (පෞරාණික පූජා නගර පැත්තට ගිහින් ගොඩාක් කල්). බොහෝම රසවත්ව ලියාපු විස්තර ටික, බොහෝම ස්තුතියි අක්කේ අපිත් එක්ක බෙදා ගත්තාට.
ReplyDeleteබොහොම ස්තූතියි! ඩීන් මල්ලි, මේ පැත්තෙ ආව වෙලාවක දැන් නම් ඔයාලට බයක් සැකක් නැතිව ඇවිදින්න පුලුවන්. සාමය තියෙන නිසා වෙන් හිතේ බයක් නැතිව හැමතැනම යන්න පුලුවන්. ඉතින් වාසනාවන්ත අලුත් අවුරුද්දක් පතනවා සිය පවුලටම.
ReplyDeleteචාන්දි අක්කා.