Popular posts from this blog
ආදරණීය මලීෂා - 8 වන කොටස.
වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්රිකානු වෙකුගේ හදවතේ තමන් අප්රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක් ඇතියවුන් ලෙස අප්රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය . ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි . "ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය . මද වේලාවක් අපි ඒ ...
සෙනෙහස!
කෙතක් වෙලා කුස පිරුවා වැවක් වෙලා පවස නිවා අහස වගේ සෙවන සදා වෙසතුරු සේ දනින් පුදා ඒ සෙවනේ පහස ලබා අපි සැම පෝශණය වුනා මහා විසල් රුකක් වෙලා අව්වැසි සැම එතෙර කලා මවත් වෙලා පියත් වෙලා ලොබක් නැතිව සෙනෙහස පා ලොවම ගෙනත් පා මුලෙහි තබා දුන්න සෙනෙහෙ මහමෙරක් වෙලා හදවත තුල නිදන් වෙලා වැතිර නිදයි බරක් වෙලා දෙනෙත් පුරා ඉතිර ගලා කඩා වැටේ කඳුල වෙලා
එසේම වේවා ඔබටත් සුබම සුබ නත්තලක් වේවා....
ReplyDeleteඑසේම වේවා චාන්දි..
ReplyDeleteලබන්නා වූ නව වසර ප්රීතිමත් එකක් වේවා..
ඔබටත් එසේම වේවා චාන්දි...
ReplyDeleteඔන්න අක්කගේ ප්රාර්ථනාවට මමත් එකතු වුනා.
ReplyDeleteනත්තල සමරන සියලු දෙනාට සුබම සුබ නත්තලක් වේවා..!!
ඔබටත් සුබම සුබ නත්තලක් වේවා....
ReplyDelete@Sanjaya සිතුවිලි ;
ReplyDeleteස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා!
@ රූ.... ;
ReplyDeleteස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!
@ රතී;
ReplyDeleteස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!
@ Chandana;
ReplyDeleteස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!
@ දයානන්ද රත්නායක;
ReplyDeleteස්තූතියි! මල්ලි ඔබටත් සුබ නත්තලක් වේවා! ලබන්නාවූ නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා!
සුභ නත්තලක් වේවා!!
ReplyDeleteඔබට සුභම සුභ නත්තලක් වේවා!!!!
ReplyDeleteකෝරලේ වලව්ව
@දිනේශ්;
ReplyDeleteස්තූතියි! දිනේශ්, ඔබටත් මදාරාටත් දෙදෙනාටම වාසනාවන්ත නව වසරක් වේවා!
@ කෝරලේ මහත්තයා;
ReplyDeleteස්තූතියි! වාසනාවන්ත නව වසරක් වේවා!
නැන්දටත් නිදුක් නීරෝගී, වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDelete@ chams;
ReplyDeleteඔබටත් නිදුක් නීරෝගී, වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!
සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteමැණික්
සුභ නව වසරක් වේවා !
ReplyDeleteඅලුතෙන් එකක් දාන්නේ නැද්ද චාන්දී අක්කියෝ....?
ReplyDelete@ මැණික්,
ReplyDeleteනංගි, ඔයාට සුබ නව වසරක් වේවා! ලියන්න පමා උනා සමාවන්න හොඳේ.
@ රෙහානි,
ReplyDeleteනංගියෙ ඔබටත් සුබ නව වසරක් වේවා! මේ වසරේ වාසනාව සතුට පිරි අලුත් දේවල් ජීවිතේට එක් කරගන්නට ලැබේවා! සමාවෙන්න ඕනෙ මේ දේ ලියන්න පමා උනාට.
@ දසුන්,
ReplyDeleteමේ ටිකේ හරිම අවිවේකියි මල්ලි. කලින් ලියාපු දෙයක් වත් දමන්නම්.