මල් කෙල්ලක් මං Get link Facebook X Pinterest Email Other Apps February 06, 2013 Get link Facebook X Pinterest Email Other Apps Comments Amila ChathurangaWednesday, February 6, 2013 at 12:49:00 PM GMT+5:30හයියෝ... ReplyDeleteRepliesReplyදේශකයාWednesday, February 6, 2013 at 12:55:00 PM GMT+5:30කදු මුදුනින් නැගී ඇවිත් බිමට තමා පයකියා කරන අකුරු දෙකක් ඇවිත් තබා හිතලගාවෙන්න බැරි අරමුණු දුකක් නේද සදඑපා ඉතිං ලතවෙන්නට මල් කෙල්ලේ ඔබReplyDeleteRepliesReplyදේශකයාWednesday, February 6, 2013 at 1:01:00 PM GMT+5:30http://chandigesithuviliuyana.blogspot.com/2013/02/blog-post.htmlමෙහෙම එකක් පෙන්නල තියෙනවා ඒක නෑනේ...ReplyDeleteRepliesReplySanjaya සිතුවිලිWednesday, February 6, 2013 at 2:58:00 PM GMT+5:30තවත් මේ වගේ දරුවන් කොපමණ ඇතිද ? ReplyDeleteRepliesReplyඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.Wednesday, February 6, 2013 at 5:47:00 PM GMT+5:30හරි ලස්සන කවි පෙල. මෙහෙම දරුවො නං අපමණයි ලොකු පන්සල් ගාවReplyDeleteRepliesReplyකස්සWednesday, February 6, 2013 at 6:21:00 PM GMT+5:30බොහොම දුක හිතෙන කතාවක් ලස්සන වචන ටිකකින් හංගලReplyDeleteRepliesReply♥ ළිහිණි ♥Wednesday, February 6, 2013 at 7:57:00 PM GMT+5:30සංවේදී පද ටිකක් චාන්දි අක්කා. දුප්පත් කම මිනිස්සුන්ව අසරණ කරන තරමක්..ReplyDeleteRepliesReplyදයානන්ද රත්නායකWednesday, February 6, 2013 at 8:12:00 PM GMT+5:30 අමරදේවයන්ගේ මේ ගිය මතකද?සුදු නෙළුම කෝ සොරබොර වැවේමල් සුවඳ දුන් මහියංගනේමල්නෙලා විකිණුව පංසලේ..මේ දැරිය නාගරික සමාජයේ දැරියක් වුණත් අර ගීය හා සමානයි. දුප්පත්කම හංගාගෙන හිනාවෙන්න..අපූරු කවි සිතුවමක්... මුලු අදහසම චිත්‍රපටයක්වගේ මැවෙනවා..ReplyDeleteRepliesReplyChandiWednesday, February 6, 2013 at 8:49:00 PM GMT+5:30@ amila,දුකයි තමා.ReplyDeleteRepliesReplyChandiWednesday, February 6, 2013 at 8:51:00 PM GMT+5:30අප්පේ දේශක තුමාගෙ පද බැඳිල්ලෙ ලස්සන. බොහොම ස්තූතියි!ReplyDeleteRepliesReplyChandiWednesday, February 6, 2013 at 8:52:00 PM GMT+5:30@දේශක තුමා; අනේ ඒක පොඩි වැරදීමක්. එක වාගෙ කවි දෙකක් එක ලඟට වැඩක් නෑනෙ.ReplyDeleteRepliesReplyChandiWednesday, February 6, 2013 at 8:58:00 PM GMT+5:30@ සංජය;ඒක ඇත්ත සංජය. මේ කවිපෙලට පාදක උනේ අපි නිතර යන එන පාරෙ , අපේ මහත්තයා උගන්වන දහම් පාසැලේ දරුවන් මල් විකුනනවා පිල්ලෑව ළඟ. එයාල ඉන්නෙ වේරහැර කොරියාව කියල හඳුන්වන හරියෙ. ඒ අය හරිම අසරන පවුල් වල දරුවන්. අපි ගිහාම බොහොම ආදරෙන් මල් දෙන්නෙ. ඒ උනාට එයාලගෙ දුක් කරදර සේරම හංගාගෙන. මේ දසුන හරිම සංවේදියි මට. ReplyDeleteRepliesReplyChandiWednesday, February 6, 2013 at 8:59:00 PM GMT+5:30@ කවිකාරි නංගි;මම සංජයට ලීව සටහන බලන්න නංගි. ඒ දේ නිසා ලියවුන දෙයක් කාලෙකට ඉස්සර. ReplyDeleteRepliesReplyChandiWednesday, February 6, 2013 at 9:01:00 PM GMT+5:30@ කස්සා;ස්තූතියි, කස්සා මල්ලි කාලෙකට පස්සෙ ඇවිත්. බොහොම සතුටු හිතුනා ඔයාගෙ සටහන කියවලා.ReplyDeleteRepliesReplyChandiWednesday, February 6, 2013 at 9:07:00 PM GMT+5:30@ ළිහිණි;මේක කාලෙකට කලින් ලිව්ව දෙයක්. අපි නිතර යනවා නෙළුම් මල් ගන්න මේ දරුවන් ගෙන්. අපේ මහත්තයා උගන්වන දහම් පාසැලේ සමහර අය ඉගෙන ගන්නවා. මේ අය බොහොම දුකසේ ජීවිත ගෙවන අය. අපි දෙන්නාම පුලුවන් ලෙස දරුවන්ට උදව්කරනවා උදව් ඉල්ලා ආවහම. මහත්තයා හැම ඉරිදාම කොල කැඳ වේලක් දෙනවා ඒ දරුවන්ට. එයා ගිය මුල් දිනවල දරුවන් කලන්තෙ දාල රැස්වීම වෙලාවෙ වැටිලා. මට ඇවිත් කිව්වා මෙහෙම කරමු කියලා. එදා සිට නොකඩවා අපි එය කරගෙන යනවා. සතුටුයි ඒ වගේ දෙයක් හරි අපිට කරන්න ලැබුනු එකට. ReplyDeleteRepliesReplyChandiWednesday, February 6, 2013 at 9:12:00 PM GMT+5:30@ දයානන්ද මල්ලි;මේ කලින් ලියාපු උත්තර ටිකෙන් දැනගන්න පුළුවන්නෙ මල්ලි මේ කවි පෙලට පාදක උන දේ. බොහොම ස්තූතියි වටිනා විචාරයට. දරුවෙක් ගෙ ඇස් පාදන එක ලොකු පිනක් කියල තමයි මහත්තයා එහෙට යන්නෙ. ගමේ අය ටිකක් ඒ අයව කොන් කරල ඉන්නෙ. ඒ උනාට දරුවන් ටික හදාගන්න ඕනෙ. අනාගතය අඳුරු කරගන්න දෙන්නෙ නැතිව.ReplyDeleteRepliesReplyChandanaThursday, February 7, 2013 at 2:46:00 PM GMT+5:30ලස්සන කවි ටික.. එකම මල දෙන්නෙකුට දෙවිදිහකට.. ReplyDeleteRepliesReplyChandiThursday, February 7, 2013 at 5:26:00 PM GMT+5:30@ Chandana;ජීවිතේ හැටි ඔහොම තමා, කෙනෙක්ට සැප කෙනෙක්ට දුක. කර්ම විපාක අනුව ලැබෙන හැටි.ReplyDeleteRepliesReplyDineshFriday, February 8, 2013 at 3:26:00 AM GMT+5:30ලස්සන කවි සිතුවමක්.. මං ලිවුව සරුංගලේ කතාව මතක් උනා මට..ReplyDeleteRepliesReplyරූ....Friday, February 8, 2013 at 4:24:00 PM GMT+5:30හරිම දුක හිතෙන විදිහට ලියලා තියනනා චාන්දි..දිගටම ලියන්න ..ReplyDeleteRepliesReplyChandiSaturday, February 9, 2013 at 2:48:00 PM GMT+5:30@ Dinesh; ම්.. මං ඒක කියවලා නෑ. ගිහින් බලන්නම්. ස්තූතියි! දිනේශ්.ReplyDeleteRepliesReplyChandiSaturday, February 9, 2013 at 2:49:00 PM GMT+5:30@රූ;ස්තූතියි! ලියන එක නම් නවත්තන්නෙ නෑ රූ.ReplyDeleteRepliesReplyBlue LotusSunday, February 10, 2013 at 10:30:00 AM GMT+5:30කවි ටික කියෙව්වම හරිම දුක හිතෙනවා.ජීවිතේ දුකක් කියල බුදු හාමුදුරුවො කිව්වෙ ඒකනෙ.ReplyDeleteRepliesReplyසිත් අහසMonday, February 11, 2013 at 6:51:00 PM GMT+5:30හ්ම්ම්.. ඇති නැති පරතරයේ බලපෑම...ReplyDeleteRepliesReplyChandiWednesday, February 13, 2013 at 10:13:00 AM GMT+5:30@ බ්ලූ ලෝටස්;ඒක තමා, සමහර දේ අපිට ලැබෙන විදිහ වෙනස්. ඒකෙන් දුක උපදිනව. ස්තූතියි! සාදරෙන් පිළිගන්නවා මේ අඩවියට.ReplyDeleteRepliesReplyChandiWednesday, February 13, 2013 at 10:15:00 AM GMT+5:30@ ප්‍රාර්ථනා;ම්...... ඇති නැති පරතරය විශම තාව. ස්තූතියි! ප්‍රාර්ථනා.ReplyDeleteRepliesReplyලහිරුThursday, February 14, 2013 at 9:09:00 PM GMT+5:30කවියට වඩා ඒ පිටිපස්සෙ ඇති කථාව දුක්බරයි. ඔබ දෙපළ කරන්නෙ ඉතා උතුම් වැඩක්. ජය පතනවා! ReplyDeleteRepliesReplyChandiWednesday, February 20, 2013 at 1:10:00 PM GMT+5:30බොහොම ස්තූතියි ලහිරු පුතා. විභාගෙ හොඳට කලා නේද?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
හයියෝ...
ReplyDeleteකදු මුදුනින් නැගී ඇවිත් බිමට තමා පය
ReplyDeleteකියා කරන අකුරු දෙකක් ඇවිත් තබා හිත
ලගාවෙන්න බැරි අරමුණු දුකක් නේද සද
එපා ඉතිං ලතවෙන්නට මල් කෙල්ලේ ඔබ
http://chandigesithuviliuyana.blogspot.com/2013/02/blog-post.html
ReplyDeleteමෙහෙම එකක් පෙන්නල තියෙනවා ඒක නෑනේ...
තවත් මේ වගේ දරුවන් කොපමණ ඇතිද ?
ReplyDeleteහරි ලස්සන කවි පෙල. මෙහෙම දරුවො නං අපමණයි ලොකු පන්සල් ගාව
ReplyDeleteබොහොම දුක හිතෙන කතාවක් ලස්සන වචන ටිකකින් හංගල
ReplyDeleteසංවේදී පද ටිකක් චාන්දි අක්කා. දුප්පත් කම මිනිස්සුන්ව අසරණ කරන තරමක්..
ReplyDeleteඅමරදේවයන්ගේ මේ ගිය මතකද?
ReplyDeleteසුදු නෙළුම කෝ
සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
මල්නෙලා විකිණුව පංසලේ..
මේ දැරිය නාගරික සමාජයේ දැරියක් වුණත් අර ගීය හා සමානයි. දුප්පත්කම හංගාගෙන හිනාවෙන්න..
අපූරු කවි සිතුවමක්... මුලු අදහසම චිත්‍රපටයක්වගේ මැවෙනවා..
@ amila,
ReplyDeleteදුකයි තමා.
අප්පේ දේශක තුමාගෙ පද බැඳිල්ලෙ ලස්සන. බොහොම ස්තූතියි!
ReplyDelete@දේශක තුමා;
ReplyDeleteඅනේ ඒක පොඩි වැරදීමක්. එක වාගෙ කවි දෙකක් එක ලඟට වැඩක් නෑනෙ.
@ සංජය;
ReplyDeleteඒක ඇත්ත සංජය. මේ කවිපෙලට පාදක උනේ අපි නිතර යන එන පාරෙ , අපේ මහත්තයා උගන්වන දහම් පාසැලේ දරුවන් මල් විකුනනවා පිල්ලෑව ළඟ. එයාල ඉන්නෙ වේරහැර කොරියාව කියල හඳුන්වන හරියෙ. ඒ අය හරිම අසරන පවුල් වල දරුවන්. අපි ගිහාම බොහොම ආදරෙන් මල් දෙන්නෙ. ඒ උනාට එයාලගෙ දුක් කරදර සේරම හංගාගෙන. මේ දසුන හරිම සංවේදියි මට.
@ කවිකාරි නංගි;
ReplyDeleteමම සංජයට ලීව සටහන බලන්න නංගි. ඒ දේ නිසා ලියවුන දෙයක් කාලෙකට ඉස්සර.
@ කස්සා;
ReplyDeleteස්තූතියි, කස්සා මල්ලි කාලෙකට පස්සෙ ඇවිත්. බොහොම සතුටු හිතුනා ඔයාගෙ සටහන කියවලා.
@ ළිහිණි;
ReplyDeleteමේක කාලෙකට කලින් ලිව්ව දෙයක්. අපි නිතර යනවා නෙළුම් මල් ගන්න මේ දරුවන් ගෙන්. අපේ මහත්තයා උගන්වන දහම් පාසැලේ සමහර අය ඉගෙන ගන්නවා. මේ අය බොහොම දුකසේ ජීවිත ගෙවන අය. අපි දෙන්නාම පුලුවන් ලෙස දරුවන්ට උදව්කරනවා උදව් ඉල්ලා ආවහම. මහත්තයා හැම ඉරිදාම කොල කැඳ වේලක් දෙනවා ඒ දරුවන්ට. එයා ගිය මුල් දිනවල දරුවන් කලන්තෙ දාල රැස්වීම වෙලාවෙ වැටිලා. මට ඇවිත් කිව්වා මෙහෙම කරමු කියලා. එදා සිට නොකඩවා අපි එය කරගෙන යනවා. සතුටුයි ඒ වගේ දෙයක් හරි අපිට කරන්න ලැබුනු එකට.
@ දයානන්ද මල්ලි;
ReplyDeleteමේ කලින් ලියාපු උත්තර ටිකෙන් දැනගන්න පුළුවන්නෙ මල්ලි මේ කවි පෙලට පාදක උන දේ. බොහොම ස්තූතියි වටිනා විචාරයට. දරුවෙක් ගෙ ඇස් පාදන එක ලොකු පිනක් කියල තමයි මහත්තයා එහෙට යන්නෙ. ගමේ අය ටිකක් ඒ අයව කොන් කරල ඉන්නෙ. ඒ උනාට දරුවන් ටික හදාගන්න ඕනෙ. අනාගතය අඳුරු කරගන්න දෙන්නෙ නැතිව.
ලස්සන කවි ටික..
ReplyDeleteඑකම මල දෙන්නෙකුට දෙවිදිහකට..
@ Chandana;
ReplyDeleteජීවිතේ හැටි ඔහොම තමා, කෙනෙක්ට සැප කෙනෙක්ට දුක. කර්ම විපාක අනුව ලැබෙන හැටි.
ලස්සන කවි සිතුවමක්.. මං ලිවුව සරුංගලේ කතාව මතක් උනා මට..
ReplyDeleteහරිම දුක හිතෙන විදිහට ලියලා තියනනා චාන්දි..දිගටම ලියන්න ..
ReplyDelete@ Dinesh;
ReplyDeleteම්.. මං ඒක කියවලා නෑ. ගිහින් බලන්නම්. ස්තූතියි! දිනේශ්.
@රූ;
ReplyDeleteස්තූතියි! ලියන එක නම් නවත්තන්නෙ නෑ රූ.
කවි ටික කියෙව්වම හරිම දුක හිතෙනවා.ජීවිතේ දුකක් කියල බුදු හාමුදුරුවො කිව්වෙ ඒකනෙ.
ReplyDeleteහ්ම්ම්.. ඇති නැති පරතරයේ බලපෑම...
ReplyDelete@ බ්ලූ ලෝටස්;
ReplyDeleteඒක තමා, සමහර දේ අපිට ලැබෙන විදිහ වෙනස්. ඒකෙන් දුක උපදිනව. ස්තූතියි! සාදරෙන් පිළිගන්නවා මේ අඩවියට.
@ ප්‍රාර්ථනා;
ReplyDeleteම්...... ඇති නැති පරතරය විශම තාව. ස්තූතියි! ප්‍රාර්ථනා.
කවියට වඩා ඒ පිටිපස්සෙ ඇති කථාව දුක්බරයි. ඔබ දෙපළ කරන්නෙ ඉතා උතුම් වැඩක්. ජය පතනවා!
ReplyDeleteබොහොම ස්තූතියි ලහිරු පුතා. විභාගෙ හොඳට කලා නේද?
ReplyDelete