අලුත් අවුරුදු සුබ පැතුම්! Get link Facebook X Pinterest Email Other Apps April 13, 2013 ඔබ සැමට අලුත් අවුරුදු සුබ පැතුම්! සෙනෙහසින්. Get link Facebook X Pinterest Email Other Apps Comments දයානන්ද රත්නායකSaturday, April 13, 2013 at 9:26:00 PM GMT+5:30ඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා...ReplyDeleteRepliesReplySupun GodakumburaSaturday, April 13, 2013 at 9:28:00 PM GMT+5:30උදාවන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!ReplyDeleteRepliesReplyChamsSaturday, April 13, 2013 at 9:29:00 PM GMT+5:30ඔබ ඇතුලු පවුලේ සැමට වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!ReplyDeleteRepliesReplyDineshSunday, April 14, 2013 at 3:53:00 AM GMT+5:30සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ..ReplyDeleteRepliesReplyගල්මල්-CoralSunday, April 14, 2013 at 11:11:00 AM GMT+5:30අලුත් ගමනක් ඇරඹූ හිරුගේ නව රැසින් ඔබේ පැතුමන් ප්‍රබෝධමත්වී මල්පල ගැන්වේවා!අක්කා, අයියා හා පවුලේ සැමට සුබ අලුත් අවුරුදු පැතුම්!ReplyDeleteRepliesReplysAm (සෑම්)Sunday, April 14, 2013 at 11:32:00 AM GMT+5:30★。☆。☆。*。☆。★。\|/。★දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.Wish your Happy New Year!புத்தாண்டு வாழ்த்துக்கள்!★。/|\。★。☆。*。☆ReplyDeleteRepliesReplyනලිනි චන්දිමාSunday, April 14, 2013 at 8:01:00 PM GMT+5:30අක්කටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!ReplyDeleteRepliesReplyBindiWednesday, April 17, 2013 at 6:45:00 PM GMT+5:30ටිකක් පමා වුනා අක්කේ ..ඔයාටයි අය්යටයි පවුලටමයි සුබ අලුත් අවුරුද්දක් පතනවා ..ReplyDeleteRepliesReplyකෝරලේ මහත්තයා Saturday, April 27, 2013 at 4:28:00 PM GMT+5:30නැන්දාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා!!!!ReplyDeleteRepliesReplyChandiSaturday, May 4, 2013 at 4:56:00 PM GMT+5:30සුබ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. දයා මල්ලි, චින්තක, චම්ස්,දිනේශ්, ඩීන් මල්ලි,සෑම් , නලිනි , බින්දි හා කෝරලේ මහත්තයා ටත් වාසනාවන්ත නව වසරක් වේවා!ReplyDeleteRepliesReplyAnonymousSaturday, April 6, 2024 at 9:22:00 AM GMT+5:30බ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. දයා මල්ලි, චින්තක, චම්ස්,දිනේශ්, ඩීන් මල්ලි,සෑම් , නලිනි , බින්දි හා කෝරලේ මහත්තයා ටත් වාසනාවන්ත නව වසරක් වේවා!බ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. ටත් වාසනාවන්ත නව වසරක් වේවා!ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා...
ReplyDeleteඋදාවන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඔබ ඇතුලු පවුලේ සැමට වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ..
ReplyDeleteඅලුත් ගමනක් ඇරඹූ හිරුගේ නව රැසින් ඔබේ පැතුමන් ප්‍රබෝධමත්වී මල්පල ගැන්වේවා!
ReplyDeleteඅක්කා, අයියා හා පවුලේ සැමට සුබ අලුත් අවුරුදු පැතුම්!
★。☆
ReplyDelete。☆。*。☆。
★。\|/。★
දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
Wish your Happy New Year!
புத்தாண்டு வாழ்த்துக்கள்!
★。/|\。★
。☆。*。☆
අක්කටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!
ReplyDeleteටිකක් පමා වුනා අක්කේ ..ඔයාටයි අය්යටයි පවුලටමයි සුබ අලුත් අවුරුද්දක් පතනවා ..
ReplyDeleteනැන්දාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා!!!!
ReplyDeleteසුබ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. දයා මල්ලි, චින්තක, චම්ස්,දිනේශ්, ඩීන් මල්ලි,සෑම් , නලිනි , බින්දි හා කෝරලේ මහත්තයා ටත් වාසනාවන්ත නව වසරක් වේවා!
ReplyDeleteබ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. දයා මල්ලි, චින්තක, චම්ස්,දිනේශ්, ඩීන් මල්ලි,සෑම් , නලිනි , බින්දි හා කෝරලේ මහත්තයා ටත් වාසනාවන්ත නව වසරක් වේවා!බ පැතූ සෑමදෙනාටම බොහොම ස්තූතියි! කාලය හරස්වෙලා කිසිම දෙයක් ලියන්න වෙලාවක් නෑ. වැඩ අධික කාලයක්. ටත් වාසනාවන්ත නව වසරක් වේවා!
ReplyDelete