මගෙන් ඔබට.


අද මගේ බ්ලොග් එක බැලුවම කියවන අය පන්සියය කඩ ඉම පහු කරල කියල දැක්ක. කියවපු හැම දෙනාටම ස්තූතියි. මේ විශේෂ ස්තූතිය එම් ඩීන් මල්ලිට. මල්ලි තමයි මට මේක හදලා දුන්නේ. අදටත් නොයෙක් ගුරුහරුකම් දෙන්නේ ඔහුයි. කවදාවත් අපි හමු වෙලා නෑ. අන්තර්ජාලයේ මට හමුවූ සොහොයුරෙක් පමණයි. නමුත් ඔහු සැබෑ මිනිස්කම හදුනන හොද හිතක්, සංවේදී හදවතක් තියෙන කෙනෙක්. මට මගේම මල්ලි කෙනෙක්. අපි ජාති, ආගම් දෙකක වෙන්න පුලුවන්. ඒ උනාට ලාංකිකයො විදිහට අපේ කම තියාගෙන ඉන්න තමයි අපි හිතන්නේ. කවුරු හරි මේ දේ කියවලා දෙයක් ගන්නව නම් ඒක තමයි අපි ලබන සතුට. මගේ සිත නිවන් පියුම් විල! හැදුවෙත් ඔහු කීවොත් ඔබ පුදුම වෙයි. බලන්න ඒ බ්ලොග් එක හදල තියෙන ලස්සන. කියවන කෙනෙක් ගෙ සිත පහදින විට පින් ලැබෙන්නට ඕනේ ඔහුටයි. ඉතින් මේ හැමදේටම සහයවූ ඔබට මල්ලියේ බොහෝ පින්!

Comments

  1. අක්කේ ඔබේ අලුත් පොස්ට් එකක් ඇතිබව දැක්කත් කියවන්න එන්න තරම් ඉඩක් ලැබුනේ නැහැ. පලමුව බැලුම් පන්සියය කඩඉම පසුකරීම ගැන ගොඩාක් සන්තෝසයි, ගල්මල් අඩවියෙන් සුභ පැතුම්!

    අක්කේ ඔබේ සටහන දෑස් තෙත් කලා, ලොකු අකුරින් කියෙවූවා. අන්තර්ජාලය හරහා ඔබ වැනි ලොකු අක්කා කෙනෙකුගේ සෙවන ලැබූවෙමු; එය වාසනාවකි. බොහෝමත්ම ස්තුතියි.

    ඔබ කරන සද්කාර්යයේ ආලෝකය තවත් පුලුල් පරාසයකට විහිදුවාලන "සිත නිවන පියුම් විල" ගොඩනගන්න අවස්ථාවක් ලැබීම ගැන මං ගොඩාක් සතුටුයි. කෙටි කාලයක් තුලදී සිත නිවන පියුම් විල හා මෙම අඩවිය සිංහල බ්ලොග් අවකාෂයට තිලිණ කල දේ බොහෝය, ඒ කාර්යය දිගටම කරගෙනයන්න ධෛර්යය හා ශක්තිය අක්කාට වැඩි වැඩියෙන් ලැබේවා!

    ReplyDelete
  2. පන්සියයෙ කඩඉම පසු කිරීම ගැන මගේ උණුසුම් සුභ පැතුම් අක්කා.
    අපේ බ්ලොග් එකෙත් අඩුපාඩු පෙන්වා දෙමින්, බොහෝ දෙනාට එය හඳුන්වාදෙමින්, මුල සිටම අපත් එක්කම සිටින ඩීන් අය්යාට බොහොම පින්.

    ReplyDelete
  3. අදයි මම මෙහි ආවේ. සුභපැතුම් !!!
    මැණික්

    ReplyDelete
  4. @ ගල්මල්-Coral
    මල්ලී ඔබේ වදන් පෙල මා තව තවත් ශක්තිමත් කලා. ඔබටත් ඔබේ කටයුතු සාර්ථකව කර ගෙන යන්න අවශ්‍ය සියළු ශක්තිය දෛර්‍යය ලැබේවා!

    ReplyDelete
  5. @ නලිනි චන්දිමා
    බොහොම ස්තූතියි නංගි. ඔබටත් ඔබේ කටයුතු සාර්ථකව කර ගෙන යන්න අවශ්‍ය සියළු ශක්තිය දෛර්‍යය ලැබේවා!

    ReplyDelete
  6. @ මැණික්
    බොහොම ස්තූතියි! මේ පැත්තෙ ඇවිත් ගියාට.

    ReplyDelete
  7. cartoon animator farooqpc Thanks for this post, I really found this very helpful. And blog about best time to post on cuber law is very useful.

    ReplyDelete
  8. Thanks for the post. Very interesting post. This is my first-time visit here. I found so many interesting stuff in your blog. Keep posting. itools crack

    ReplyDelete
  9. What the? I know this is a theme, but I was wondering if you know where I can find the captcha plugin for my comment form?
    I use the same blogging platform as yours and I have it
    are you struggling to find it? Thank you!
    solidworks crack
    home designer pro crack
    boxshot crack
    light invoice crack

    ReplyDelete
  10. This is a great blog! Your site is loading too fast!
    What type of web server do you use? Can you send me an affiliate link for your web host?
    I hope my site loads as fast as yours.
    ashampoo uninstaller crack
    blumentals htmlpad crack
    youtube by click premium crack
    ez cd audio converter crack

    ReplyDelete

  11. I like your all post. You Have Done really good Work On This Site. Thank you For The Information You provided. It helps Me a lot.
    it Is Very Informative Thanks For Sharing. I have also Paid This sharing. I am ImPressed For With your Post Because This post is very
    is very beneficial for me and provides new knowledge to me. This is a cleverly
    written article. Good work with the hard work you have done I appreciate your work thanks for sharing it. It Is very Wounder Full Post
    cyberlink audiodirector ultra crack
    cyberlink audiodirector ultra crack
    cyberlink audiodirector ultra crack
    cyberlink audiodirector ultra crack
    cyberlink audiodirector ultra crack
    cyberlink audiodirector ultra crack
    cyberlink audiodirector ultra crack
    cyberlink audiodirector ultra crack
    cyberlink audiodirector ultra crack
    cyberlink audiodirector ultra crack

    ReplyDelete
  12. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    HeavyM Pro Crack
    Grand Theft Auto 3
    VCE Exam Simulator Crack

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!