ආසයි මට තාමත්! Get link Facebook X Pinterest Email Other Apps February 28, 2011 Get link Facebook X Pinterest Email Other Apps Comments ChandiMonday, February 28, 2011 at 3:18:00 PM GMT+5:30අපි හැමෝටම ළමා කාලයක් තියෙනවා. ඒ කාලෙට ආයෙත් යන්න පුලුවන්නම්, කියල හිතුන වෙලාවක ලියපු පද පෙලක් මේ. කොයි තරම් සුන්දර අතීතයක් මගෙ ගමේ අපිට තිබුනද, ඒ දේවල් මගෙ පුතාලට නොලැබුණු එකට පුංචි දුකක් මට තියෙනවා.ReplyDeleteRepliesReplyනලිනි චන්දිමාTuesday, March 1, 2011 at 9:58:00 PM GMT+5:30අක්කට ලස්සන ළමා කාලයක් තිබිලා. හරි වාසනාවන්තයි.ReplyDeleteRepliesReplyChandiFriday, March 4, 2011 at 5:18:00 PM GMT+5:30ඇත්ත නංගි, මගෙ ළමා කාලය හරිම සුන්දරයි. ඉස්සර බොරලැස්ගමුව, වේරහැර හරිම ගම්බද පරිසරයක් තිබුනෙ. වෙල් යායවල්, රබර් වතු, දොල පාරවල් ,පැත්තකින් ගඟ. මතක් වෙන කොටත් ආසයි. වැදගත්ම දේ අපිට ඒ පරිසරය රිසි සේ විඳගන්න වැඩිහිටියො ඉඩ දීපු එකයි කියල මට හිතෙනව.ReplyDeleteRepliesReplyගල්මල්-CoralTuesday, March 8, 2011 at 8:51:00 AM GMT+5:30නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ... ලැබුනොත් බෑයි නොකියා දෙවරක් නොහිතා එක පිම්මේම කවුරුත් දුවන්න කැමැති බාල කාලේ.ඒත් වෙනස් වෙන ලෝක ස්වභාවය නිසා වේගයෙන් වෙනස් ව ඇති අද පරිසරය වත්මන් දරුපරපුරට මොනතරම් දුරට ඒ වටාපිටාවක් දෙනවාද. එවන් පරිසරයක් තිබුනත් අද දරුවන්ට කෝ විවේකයක් බාල ලමා විය රසවිඳින්න?ලස්සන ලමා කාලයට අරන් ගිය නිර්මාණයට බොහෝම ස්තුතියි අක්කේ.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
අපි හැමෝටම ළමා කාලයක් තියෙනවා. ඒ කාලෙට ආයෙත් යන්න පුලුවන්නම්, කියල හිතුන වෙලාවක ලියපු පද පෙලක් මේ. කොයි තරම් සුන්දර අතීතයක් මගෙ ගමේ අපිට තිබුනද, ඒ දේවල් මගෙ පුතාලට නොලැබුණු එකට පුංචි දුකක් මට තියෙනවා.
ReplyDeleteඅක්කට ලස්සන ළමා කාලයක් තිබිලා. හරි වාසනාවන්තයි.
ReplyDeleteඇත්ත නංගි, මගෙ ළමා කාලය හරිම සුන්දරයි. ඉස්සර බොරලැස්ගමුව, වේරහැර හරිම ගම්බද පරිසරයක් තිබුනෙ. වෙල් යායවල්, රබර් වතු, දොල පාරවල් ,පැත්තකින් ගඟ. මතක් වෙන කොටත් ආසයි. වැදගත්ම දේ අපිට ඒ පරිසරය රිසි සේ විඳගන්න වැඩිහිටියො ඉඩ දීපු එකයි කියල මට හිතෙනව.
ReplyDeleteනංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ... ලැබුනොත් බෑයි නොකියා දෙවරක් නොහිතා එක පිම්මේම කවුරුත් දුවන්න කැමැති බාල කාලේ.
ReplyDeleteඒත් වෙනස් වෙන ලෝක ස්වභාවය නිසා වේගයෙන් වෙනස් ව ඇති අද පරිසරය වත්මන් දරුපරපුරට මොනතරම් දුරට ඒ වටාපිටාවක් දෙනවාද. එවන් පරිසරයක් තිබුනත් අද දරුවන්ට කෝ විවේකයක් බාල ලමා විය රසවිඳින්න?
ලස්සන ලමා කාලයට අරන් ගිය නිර්මාණයට බොහෝම ස්තුතියි අක්කේ.