අද සැප්තැම්බර් 13 Get link Facebook X Pinterest Email Other Apps September 14, 2026 මලක මෙලෙක පෙති අතරේ සැඟවුණු රහසක්සීත පිණි මත ලියැවුණු සුන්දර ප්‍රේම කතාවක්නලියමින් දෑස් මත විසිරුණු විසල් ආදරයක්කෙසේ පවසම්ද හදේ උතුරා යන සෙනෙහසක්💕💕💕✍️චාන්දි. Get link Facebook X Pinterest Email Other Apps Comments
සෙනෙහස! October 08, 2012 කෙතක් වෙලා කුස පිරුවා වැවක් වෙලා පවස නිවා අහස වගේ සෙවන සදා වෙසතුරු සේ දනින් පුදා ඒ සෙවනේ පහස ලබා අපි සැම පෝශණය වුනා මහා විසල් රුකක් වෙලා අව්වැසි සැම එතෙර කලා මවත් වෙලා පියත් වෙලා ලොබක් නැතිව සෙනෙහස පා ලොවම ගෙනත් පා මුලෙහි තබා දුන්න සෙනෙහෙ මහමෙරක් වෙලා හදවත තුල නිදන් වෙලා වැතිර නිදයි බරක් වෙලා දෙනෙත් පුරා ඉතිර ගලා කඩා වැටේ කඳුල වෙලා Read more
Comments
Post a Comment