අද සැප්තැම්බර් 14
සඳරේනු හැලිලා මිහිමත කරන ඉඟි බිඟි
සෙනෙහෙ දිය වාන් දමම්න් කරන කසු කුසු
අසා සිටිනා සියතුනේ ගයන් ප්‍රේමයේ ගී තනු
අසන් මා හිමි ආදරෙන් මා හට වයන වීනා තත් සරනු
කිමිද නාමි ප්‍රේම දියේ නැහැවී
තබා උර මත හිස හොවා සැනහී
සැනහෙමි ඔබේ පපුතුරේ සැඟවී
නිවෙමි සැනහෙමි එහි තුලම කිමිදී

Comments
Post a Comment